කිරියට අලුතෙන් ආවේ...

code_infinity

Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    මන් කිරියට අලුතෙන් ආවේ... හැබැයි කලින් ඉදන් කිරියේ ත්‍රෙඩ් පොස්ට් එහෙම ගොඩක් උදවු වෙලා තියෙනවා මට. :yes:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Welcome To The Team GIF by Teddy Too Big
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    මන් කිරියට අලුතෙන් ආවේ... හැබැයි කලින් ඉදන් කිරියේ ත්‍රෙඩ් පොස්ට් එහෙම ගොඩක් උදවු වෙලා තියෙනවා මට. :yes:
    @scurvy ට මැසේජ් එකක් දාලා අකවුන්ට් එක වෙරිෆ්ය් කරගෙන වරෙන්.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    දැන් කිරියට ආවා කියන්නේ හූට අනිද්දා අහන්ඩ ප්රශ්නයක් ඇති.
    දැන් කිරියට එන්නේ අවුට්ඩේටඩ් නොස්ටැල්ජික් පොරවල්
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    @scurvy ට මැසේජ් එකක් දාලා අකවුන්ට් එක වෙරිෆ්ය් කරගෙන වරෙන්.
    අප්පට මන් හිතුව ඔක්කොම වෙරිෆයි කියලා.

    දැන් කිරියට ආවා කියන්නේ හූට අනිද්දා අහන්ඩ ප්රශ්නයක් ඇති.
    දැන් කිරියට එන්නේ අවුට්ඩේටඩ් නොස්ටැල්ජික් පොරවල්
    නෑ නෑ. promise 🤝
    ------ Post added on Sep 20, 2023 at 6:19 PM
     
    • Like
    Reactions: elakiriaddict

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඔයා කාගේ ෆේක් එකවුන්ට් එකක් ද කියලා කිව්වා නම් අපට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේසි වෙයි.

    1. ලිංගික ගැටලුවක් තියෙනවා ද ? (බාව දිග මදි හෝ බාව කෙලින් නොවන ප්‍රශ්නයක් හෝ පෙර සම පස්සට නොයන ප්‍රශ්නයක් හෝ පොල් කුඩු සුද්ද කර ගන්න අහපහසුතාවයක් තිබේද හෝ යන වග සඳහන් කරන්න.)

    2. පවුලේ ප්‍රශ්නයකින් පීඩා විඳී ද ? (නංගිගේ සැමියා නංගිට ගහනවා හෝ අම්මගේ ඇස් වල දත් වල කාච දාන්න තියෙනවා වගේ හෝ තාත්තා බීගෙන ඇවිත් අම්මට ගහනවා වගේ හෝ ප්‍රශ්නයක්)

    3. මුල්‍යමය උපකාරයක් බලාපොරොත්තු වනවාද ? (අතෙ සල්ලි නෑ. කාගෙන් හරි පිනට කීයක් හරි බලාපොරොත්තු වෙනවද?)
     
    Last edited:

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63
    ඔයා කාගේ ෆේක් එකවුන්ට් එකක් ද කියලා කිව්වා නම් අපට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේසි වෙයි.

    1. ලිංගික ගැටලුවක් තියෙනවා ද ? (බාව දිග මදි හෝ බාව කෙලින් නොවන ප්‍රශ්නයක් හෝපෙර සම පට්ට නොයන ප්‍රශ්නයක් හෝ පොල් කුඩු සුද්ද කර ගන්න අහපහසුතාවයක් තිබේද හෝ යන වග සඳහන් කරන්න.)

    2. පවුලේ ප්‍රශ්නයකින් පීඩා විඳී ද ? (නංගිගේ සැමියා නංගිට ගහනවා හෝ අම්මගේ ඇස් වල දත් වල කාච දාන්න තියෙනවා වගේ හෝ තාත්තා බීගෙන ඇවිත් අම්මට ගහනවා වගේ හෝ ප්‍රශ්නයක්)

    3. මුල්‍යමය උපකාරයක් බලාපොරොත්තු වනවාද ? (අතෙ සල්ලි නෑ. කාගෙන් හරි පිනට කීයක් හරි බලාපොරොත්තු වෙනවද?)
    මේක ෆේක් ඇකක් නෙමේ.
    1. කිසිම ලිංගික ගැටළුවක් නැත.
    2. පවුල් ප්‍රශ්නද නැත.
    3. මුල්‍යමය ප්‍රශ්නයක්ද නැත.
    🤝