පොල්වත්තෙ බළල් උතුමාණන්

AnuradhaRa

Well-known member
  • පොල් ගෙඩි වගයක් ගේන්න ටිකක් දුර බැහැර වත්තකට ගියා
    පොල් තෝර තෝර ඉද්දි මං දැක්ක ඈතින් බළල් තුමෙක් ඉන්නව
    මං ඉතිං ටිකක් කිට්ටු කරල බැලුව. එක පාර අල්ලන්න ගියෙ නෑ. පිස්සු යකෙක්ද දන්නෙ නෑනෙ

    අවුලක් නෑ වගේ පෙනුණ නිසා මම ඌව ඇල්ලුව අත ගෑව. මැක්කො දෙතුන් දෙනෙකුත් කැඩුව
    ඊට පස්සෙ මගෙ පස්සෙන් එන්න ගත්ත. අතගානකොට පුරු පුරු ගානව
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අපේ ගෙදරත් ඉන්නෙ එකෙක් 😅
    අපි ඉතිං තුවාලවලට බේත කරල ආයෙ අරිනව ගේමට

    ape eka wali walata yanne na,

    u kama dasayek

    wena puso gawin gihin thibbama u api diha balanne "ubala dena halmasso kala mata mun ekka maraganna ba yako" wage feeling ekakin,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,941
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    In Love Cat GIF
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ඔන්න මාව නම් අතගාන්න එන්න එපා කාලකන්නිය.