පොල් ගෙඩි වගයක් ගේන්න ටිකක් දුර බැහැර වත්තකට ගියා
පොල් තෝර තෝර ඉද්දි මං දැක්ක ඈතින් බළල් තුමෙක් ඉන්නව
මං ඉතිං ටිකක් කිට්ටු කරල බැලුව. එක පාර අල්ලන්න ගියෙ නෑ. පිස්සු යකෙක්ද දන්නෙ නෑනෙ
අවුලක් නෑ වගේ පෙනුණ නිසා මම ඌව ඇල්ලුව අත ගෑව. මැක්කො දෙතුන් දෙනෙකුත් කැඩුව
ඊට පස්සෙ මගෙ පස්සෙන් එන්න ගත්ත. අතගානකොට පුරු පුරු ගානව