thank youCheap කොපි රු 200ටත් ඇති, photo එකක් දැමම ඒක් බාගයයි ඉතුරුව ඩැමේජ් වෙලා 1GB කොපි වෙන්න පැයක් වගේ යනව. බොරු ජුන්ඩාවක් යන්නෙ ඔතන. ඕව හොදා හොරොපාතාන පැත්තෙ පොඩි උන්ට අන්දල දෙන්ඩ
p.s. - me thynne original 256gb ekka price ekaOriginal 1tb ekk 850ta hmbenne nhaganna epa oka cheap fake
Thank you anep.s. - me thynne original 256gb ekka price eka
https://www.aliexpress.com/item/100...51690eb7d0!12000034956905692!sh!LK!1943165306
1tb eka 800 kiyanakotama terenne nedda....දන්නේ නැති නිසා අහන්නේ,
මේ CARD එක හොදයිද?
Use කරන්නේ Switch එකටයි, Phone එකටයි.
Ethin ekane ahuwe1tb eka 800 kiyanakotama terenne nedda....
Gaththa naFAKE bn. 1tb kiyla thibbath dana files corrupt wenwa. ganna epa.