පවුලෙ කෙනෙක්ගෙ Vitz NCP90 2008 එකේ headlight එකක් crack වෙලා කිව්ව. ලංකාවට එද්දි අරන් එන්න බැලුවෙ ඒත් මෙහෙ තියෙන්නෙ NCP91 විතරයි.
Vitz NCP90 & NCP91 models දෙකේ headlight assembly වෙනස්ද ? Amayama වල තියන විදියට සමානයි වගේ
Vitz NCP90 & NCP91 models දෙකේ headlight assembly වෙනස්ද ? Amayama වල තියන විදියට සමානයි වගේ