super market එකක වේස හැත්ත

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    මම සතොස වගේ තිබ්බ සුපර් මාකට් එකකට ගියා දවසක්.ඒක තියෙන්නෙ කොට්ටාවේ ඉදන් එනකොට පන්නිපිටිය ධර්මපාලේත් මහල්වරාව හන්දියේත් අතර. ගෙදර ද මොකද්ද කියලා තියෙනවා කෑම කඩයක්. අන්න ඒක ලග. මට ඔය සුපර් මාකට් එකේ නම මතක නෑ. පලතුරු කඩේ තියෙන්නෙ ඕකට opposite පැත්තේ ඉස්සරහින් වගේ. මම දවසක් යද්දී ඒකේ කැශියර් එකේ ඉන්න කෙල්ල මම දිහා බලනවා නිකම් ලාවට හිනා වේගෙන වගේ. මම ටිකක් ලැජ්ජ්යිත් වගේ හිතුනා. නිකම් අර කෙල්ලො කොල්ලෝ දිහා බලනවා වගේ අමුතු බැල්මක්.මම දන්නේ නෑ ඒකි එහෙම බැලුවද නැත්නම් මට පෙනුන විදිය ද කියලා. මම මැද හරියේ රාක්කයකින් ටොයිලට් පේපර් රෝලක් ගත්තා. ඒ වෙලාවෙත් ඒකි මම දිහා බලනවා. මම ඒකි මම දිහා කලින් බැලුව බව මතක් උන නිසා නිකමට කැශියර් එක පැත්ත බැලුවා. එතකොට ඒකිගෙයි මගෙයි ඇස් ගැටුනා. මට නිකම් අවුල්. ඒකි හිතුවද දන්නේ නෑ මම හොර වැඩක් කරන්න ගියා කියලා. පස්සෙ වෙන බඩුවක් ගන්න යද්දී තව රෝල් 2ක් කලින් ගෙනාවා කියලා මතක් උන නිසා අරක තියලා එන්න ගියා. ඒ වෙලාවේ ඒකෙ ඉන්න manager ද මන්දා ඒ වගේ ඉන්න මහ ගෑනි ඇවිල්ල මගේ ලග ඉදන් මහ සද්දෙට කිව්වා, ඒකෙ ඉන්න මොකාද සිරිපාල ද පියදාස ද මොකද්ද නම කියලා ඔයා මේ පැත්තට එන්න හැමදාම බඩු නැති වෙනවා මේක මාර වැඩක් නෙ කියලා. පට්ට වේසි හැසිරුනේ මම හොරකම් කරා වගේ. ඊට පස්සෙ කීප දෙනෙක් එක එක පැති වලට ගිහින් බඩු ගන්න අය දිහා බලන් ඉන්න්වා දැක්කා. කැරි වේස බැල්ලි අහු උනොත් එලියෙදි කන පැලෙන්න ගහනවා කියලා හිතන් හිටියා. ආපහු ඒ පැත්තේ යන්න උනේ නෑ.මට කියලා කෙලින් ම කිව්වෙ නැති උනාට ඒ වගේ ලයින් එකක් දැම්මෙ. ජීවිතේට මම කිසි ම දෙයක් හොරකම් කරලා නෑ පොඩි කාලෙවත්. පාහරයොන්ට බැරිද cctv එක හරියට බලන්න. ඔය වගේ බොරුවට සැක කරන කැරි හුත්තියොත් ඉන්නවා. foodcity එකේ සිද්දිය මොකද්ද දන්නේ නෑ. මම කියපු කඩෙ බැල්ලිට නම් හොදක් වෙන්න හොද නෑ. ඕකට යන්න එපා.දැන් බැල්ලි මැරිල ද දන්නෙ නෑ. අවුරුදු කීපයකට කලින් උනේ.foodcity වලිය දැකලා මතක් උනේ
     
    Last edited:

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    hidden gemak dipan ballita
    දැන් බැල්ලි මැරිල ද දන්නෙ නෑ. අවුරුදු කීපයකට කලින් උනේ.foodcity වලිය දැකලා මතක් උනේ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    දැන් බැල්ලි මැරිල ද දන්නෙ නෑ. අවුරුදු කීපයකට කලින් උනේ.foodcity වලිය දැකලා මතක් උනේ

    mata 2013 wagedi train eke ohoma type ganiyek set wuna,

    jakakata, :P

    eki bahiddi ukath mirikuwa datha badala, meek na, :rolleyes::love:
     
    • Haha
    Reactions: Kelvin0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,151
    22,578
    113
    කැරි වේස බැල්ලි අහු උනොත් එලියෙදි කන පැලෙන්න ගහනවා කියලා හිතන් හිටියා.
    හොරෙක් කියලා පොලිසි ගෙනියන එක මිසක් ඔහොම ගහන්න පුලුවන් ද? ගෑනියෙකුට ගහන එක වැරදියි කිව්ව ම කිබි සිබෙක් වෙන්නෙ කොහොමද ලොල්ලෝ? ඔය විදියට ගෑනියෙක් නෙමෙයි මිනිහෙක් උනත් හොරකම් කරා කියලා ගහලා මැරුවොත් උබ මොකෝ කියන්නෙ pons?
    :baffled:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    වැරදියි තමයි. මම වැරදි කාරයෙක් උනත් ගහනවා ඒ වෙලාවේ ආව කේන්තියට
    අනේ පලයන් පොන්නයෝ , තෝ ගුටිත් කාලය කොහෙද :lol: එතන කට පුක වහගෙන ඇවිත් මෙතන බොරුවට කෑගහනවා. ඔක්කොම චන්ඩිකන් ඔන්ලයින් විතරයි. ෆේල් පොන්නයා :lol::lol:
     
    • Haha
    Reactions: lilman and Karmaya

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    සතොසේ ඉන්න උන්ට කියලා මූණට හුජ්ජ කරගන්න එපැයි රහල්?
     
    • Haha
    Reactions: asanka+++

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    අපේ ගෙදර අයනම් සුපර්මාකට් යන්නේ නෑ.. යන්නේම පොලට.. කාගේවත් ගැම්බර් බලන්න ඔනේත් නෑ.. 8-)8-)8-)සතොස හදන්න පුලුවන් ලපයාට විතරයි... :yes:
     
    • Haha
    Reactions: EVC