Indian un hama thanama...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,265
    20,813
    113
    ලෝකෙට වෙච්චි දෙයක්. සුද්දා මේ වගේ දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මෙච්චර ඉක්මනට. සිරි ලාංකිකයෝත්(කුහක නැති) කොහේ කොහේ හරි ලොකු පුටු ටිකකට වැටුනොත් තමයි ඉතින් හොඳ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    image-e20870a08b7f8861e6833dc319d829fb41a3e390fdd23ed3de82c5aef40ab1e1-V.jpg
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    Indian un oya place walata giyata kamak na

    Renna pupe betta nathi besige puthala Youtube video wala

    Jai Hinda, East or West India is the best , Proud to be an Indian, Indian power wage gon comment danne nathuwa
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Kuththa kiwe ape @Solo Rider ta da?
    Lol

    ලෝකෙට වෙච්චි දෙයක්. සුද්දා මේ වගේ දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මෙච්චර ඉක්මනට. සිරි ලාංකිකයෝත්(කුහක නැති) කොහේ කොහේ හරි ලොකු පුටු ටිකකට වැටුනොත් තමයි ඉතින් හොඳ.
    Ape un oya thanaka wadi unoth, swadeshikayanta adima karanne naha Lol kalu suddo ne...
    ------ Post added on Sep 23, 2023 at 3:03 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මුන් ඇත්තටම දක්ෂතාවයෙන් යනවා නම් කමක් නෑ. ඒත් මුන්ගේ ගොඩක් උන් කරන්නේ මුටිඅල්ලලා, අනිත් එවුන් කේලම් කියල කපල දාල උඩට යන එකනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මුන් ඇත්තටම දක්ෂතාවයෙන් යනවා නම් කමක් නෑ. ඒත් මුන්ගේ ගොඩක් උන් කරන්නේ මුටිඅල්ලලා, අනිත් එවුන් කේලම් කියල කපල දාල උඩට යන එකනේ
    Lakepankawe style ekath oka thamai,
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    මුන් ඇත්තටම දක්ෂතාවයෙන් යනවා නම් කමක් නෑ. ඒත් මුන්ගේ ගොඩක් උන් කරන්නේ මුටිඅල්ලලා, අනිත් එවුන් කේලම් කියල කපල දාල උඩට යන එකනේ
    ලංකාවේ ගැටි වලට නැත්නම් කොච්චර වැඩ්ඩා වුණත් කැපිල්ල. හප්පේ නුවර තැනක හිටියා පට්ට ඉස්කෝල ගැටි, අපට ආප්පද කියලා මැරකමෙන්ම ඉඳලා ආවා ටික කාළෙකින්.
     
    • Like
    Reactions: NRTG