Kuththa kiwe ape @Solo Rider ta da?
Ape un oya thanaka wadi unoth, swadeshikayanta adima karanne naha Lol kalu suddo ne...ලෝකෙට වෙච්චි දෙයක්. සුද්දා මේ වගේ දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මෙච්චර ඉක්මනට. සිරි ලාංකිකයෝත්(කුහක නැති) කොහේ කොහේ හරි ලොකු පුටු ටිකකට වැටුනොත් තමයි ඉතින් හොඳ.
Lakepankawe style ekath oka thamai,මුන් ඇත්තටම දක්ෂතාවයෙන් යනවා නම් කමක් නෑ. ඒත් මුන්ගේ ගොඩක් උන් කරන්නේ මුටිඅල්ලලා, අනිත් එවුන් කේලම් කියල කපල දාල උඩට යන එකනේ
mun itawada charter ban epa wenawa job ekak karana thanaka set unuth.Lakepankawe style ekath oka thamai,
ලංකාවේ ගැටි වලට නැත්නම් කොච්චර වැඩ්ඩා වුණත් කැපිල්ල. හප්පේ නුවර තැනක හිටියා පට්ට ඉස්කෝල ගැටි, අපට ආප්පද කියලා මැරකමෙන්ම ඉඳලා ආවා ටික කාළෙකින්.මුන් ඇත්තටම දක්ෂතාවයෙන් යනවා නම් කමක් නෑ. ඒත් මුන්ගේ ගොඩක් උන් කරන්නේ මුටිඅල්ලලා, අනිත් එවුන් කේලම් කියල කපල දාල උඩට යන එකනේ
Singapore president Indian newei SriLankanindiawa allagena iwarai UK. PM uth indian nee. US wala Vice president tut Indian. singapore presidentutut Indian. google and microsoft CEO lat indian
hari bn demalu indian wage tamai hasirenneIndia Army eke lokka UK army newei
UK tour ekak
https://en.wikipedia.org/wiki/Manoj_Pande
Singapore president Indian newei SriLankan
------ Post added on Sep 23, 2023 at 5:40 PM