අරවින්ද

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    South Africa වලට පුලුවන්. . මට ඒ කාලේ තේරුණ විදියට අපිට අමාරුම උන් .
    Ow

    මේක වැරදි මගේ මතකය නිවැරදි නම්. 99 අපි කාල ගෙදර ආව තමයි. හැබැයි Kenya වලට කෑවේ 2003 දී මුල් වට වලදී.
    හැබැයි අපි Semi ගියා. Kenya ත් semi ගියා. Ind /Ken , SL /Aus තමයි සෙමි දෙක.
    ------ Post added on Sep 21, 2023 at 8:55 PM
    2003 Thama mulinma parada une. South African match ekata wasse naththam api first round eliye. duck work luis eken draw una hinda goda giye, SA hosting nation eka welath super six enna bari una. New Zealand ungen kapu nisa
     
    • Like
    Reactions: AWeranga

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,604
    113
    යැයි යැයි යැයි අපි තමා හොදටම කරේ 1996 පස්සේ වෙච්ච දෙයක් නෑ 😂
    කොහොම කොහොම හරි ඇදි ඇදී ඇවිත් සංගා සහ මහේල ජයග්‍රහණ පස්සේ නොයා පුද්ගලික වාර්තා සහ මැච් ෆික්සින් පටන් ගත්තා චාලි ඔස්ටින් කියන එකා දාගෙන. ඊළඟ ලේයර් එකම විනාශ කළා චාලිට බැහැ කිව්ව නිසා. මැදින් බෝන් අගේන් ආවා.අද වෙලා තියෙන එකට ඔය ඩබල සහ බුකිපාල සහ උගේ ශම්මි වගේ සහචරයෝ වගකියන්න ඕනේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බොරු කියන්න ඕන නෑ . සංගා අරවින්දට වඩා හොදට perform කරපු එකෙක්.
    සංගා ගහන කාලේ ලෝකේ කිසි එකෙක් හිටියේ නැ ඌ වගේ.
    කොච්චර කල් ඌ Test 1 වෙලා හිටියද. ඌව ෂුවර් කරන්න පුලුවන් ගහනව කියලා.
    අරවින්ද හොද ඉනිම් ගහල තිබ්බට සංගා තමයි ලංකාව ට ගහපු උන්ගෙන් හොදටම ගහපු එකා.
    සංගාගේ ඇවරේජ් වැඩි උනේ 2008න් පස්සේ T20 වලට බැටින් ෆ්‍රෙන්ඩ්ලි පිච් ආවට පස්සේ. එතකන් උගේ ඇවරේජ් තිබ්බෙ 32-34 වගේ. කෝලිත් 90 ගනන් වල හිටිය නං උගෙත් ඇවරේජ් යන්නෙ 28ක් වගේ. ටෙන්ඩුල්කර්, අරවින්ද, පොන්ටින්, රාහුල් ඩ්‍රාවිඩ්ල තමා පට්ටම බැටාල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    කොහොම කොහොම හරි ඇදි ඇදී ඇවිත් සංගා සහ මහේල ජයග්‍රහණ පස්සේ නොයා පුද්ගලික වාර්තා සහ මැච් ෆික්සින් පටන් ගත්තා චාලි ඔස්ටින් කියන එකා දාගෙන. ඊළඟ ලේයර් එකම විනාශ කළා චාලිට බැහැ කිව්ව නිසා. මැදින් බෝන් අගේන් ආවා.අද වෙලා තියෙන එකට ඔය ඩබල සහ බුකිපාල සහ උගේ ශම්මි වගේ සහචරයෝ වගකියන්න ඕනේ.
    IPL ආව ගමන් අපේ උන්ට සල්ලි වල රස ආව, ක්‍රිකට් කමශල් උනා , ඉස්සරට තව ඕක වැඩි වෙනවා , රට වෙනුවෙන් නෙමෙයි පෞගලික රෙකොඩ් පෙන්න්න මැච් ගැහුවේ . ටිම් එකේ ඉන්න දේශපාලන බලය ඕනේ උනා ක්‍රිකට් දේශපාලනය ඔට්ටු බුකීකාරයන්ගේ තෝතැන්නක් උනා එකා එකා කපා ගත්තා අලුත් ටැලන්ට් වලට ටිම් එකට එන්න තියන තැන ඇහිරුව ඉන්න උන් ෆෙල් උනාම පොඩි උන් අස්සට එයි කියලා මොකද නැතිවෙන්නේ සල්ලි නිසා. දිනනටව වඩා පරදිනවට ඔට්ටු සල්ලි ගාන වැඩිඋනා . මේක දැන් මාෆියාවක්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    In my opinion, Sangakkara was the best batsman SL produced. He was efficient and had great IQ
    But Sanga's opinion is different.

    ෆේස් ගාඩ් නෑති හෙල්මට් එක දාගෙන උඩට එන බෝලෙට හූක් ශොට් එකක් ගහනවා කියන්නේ ඌට මොන තරම් ශුවර් එකක් ඈද්ද?

    ------ Post added on Sep 24, 2023 at 11:17 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    But Sanga's opinion is different.

    ෆේස් ගාඩ් නෑති හෙල්මට් එක දාගෙන උඩට එන බෝලෙට හූක් ශොට් එකක් ගහනවා කියන්නේ ඌට මොන තරම් ශුවර් එකක් ඈද්ද?

    ------ Post added on Sep 24, 2023 at 11:17 AM

    ඔය ෆේස් ගාඩ් දාගෙන බන්
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔය ෆේස් ගාඩ් දාගෙන බන්
    මේකේ දාලා ද? මම බුවා ගාඩ් දාගෙන ගහනවා දෑකලා තියෙන්නේ හෙනම කලාතුරකින්. බ්‍රෙට් ලීට ගහපු මෑච් එකේ එහෙම දාගෙන ඉන්නවා දෑකලා තියෙනවා

    • Like
    Reactions: aneasarayana

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සුනාමි දවසේ උදේ මැච් එකක් තිබ්බා ඒක අපේ උන් asia cup final එක වගේ අනා ගත්තා
    ඒ මැච් එක පරදින නිසා මගේ යාළුවයි එයාගේ වයිෆ්, අවුරුදු එකහමාරක බබා, වයිෆ්ගේ නංගී නංගි බදින්න ඉන්න කෙනා ටීවී වහලා beach ගිහින්
    මාතර beach. okkoma tsunamiyata giyaa (වයිෆ්ගේ ගම මාතර)
    මගේ යාලුවා විතරයි ඉතුරු උනේ. හොදටම පීනන්න පුළුවන් නිසා
    එදා මැච් එක අපි දින්නා නම් ඒ ඔක්කොම හොදින්. වෙලාව තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    මේකේ දාලා ද? මම බුවා ගාඩ් දාගෙන ගහනවා දෑකලා තියෙන්නේ හෙනම කලාතුරකින්. බ්‍රෙට් ලීට ගහපු මෑච් එකේ එහෙම දාගෙන ඉන්නවා දෑකලා තියෙනවා

    පස්සේ කාලේ ඌ දාගෙන ගැහුවේ බන්. ඉස්සර දැම්මේ නෑ .
     
    • Like
    Reactions: KadawathaKolla

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    සුනාමි දවසේ උදේ මැච් එකක් තිබ්බා ඒක අපේ උන් asia cup final එක වගේ අනා ගත්තා
    ඒ මැච් එක පරදින නිසා මගේ යාළුවයි එයාගේ වයිෆ්, අවුරුදු එකහමාරක බබා, වයිෆ්ගේ නංගී නංගි බදින්න ඉන්න කෙනා ටීවී වහලා beach ගිහින්
    මාතර beach. okkoma tsunamiyata giyaa (වයිෆ්ගේ ගම මාතර)
    මගේ යාලුවා විතරයි ඉතුරු උනේ. හොදටම පීනන්න පුළුවන් නිසා
    එදා මැච් එක අපි දින්නා නම් ඒ ඔක්කොම හොදින්. වෙලාව තමයි
    උබ ගියේ නැද්ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අර්ජුන, සනත්, අරවින්ද, රොෂාන් නම් තාම මකකයි. දැන් ටීම් එකේ ඉන්නෙ මොක්කුද කියලවත් දන්නෙ නෑ. ගොට්ට අලල්ල ආපු පොන්න රැලක් කියල විතරයි දන්නෙ :sorry:
     
    • Like
    Reactions: aneasarayana