මේක මරු මැච් එක .>
OwSouth Africa වලට පුලුවන්. . මට ඒ කාලේ තේරුණ විදියට අපිට අමාරුම උන් .
2003 Thama mulinma parada une. South African match ekata wasse naththam api first round eliye. duck work luis eken draw una hinda goda giye, SA hosting nation eka welath super six enna bari una. New Zealand ungen kapu nisa
මේක වැරදි මගේ මතකය නිවැරදි නම්. 99 අපි කාල ගෙදර ආව තමයි. හැබැයි Kenya වලට කෑවේ 2003 දී මුල් වට වලදී.
හැබැයි අපි Semi ගියා. Kenya ත් semi ගියා. Ind /Ken , SL /Aus තමයි සෙමි දෙක.
------ Post added on Sep 21, 2023 at 8:55 PM
කොහොම කොහොම හරි ඇදි ඇදී ඇවිත් සංගා සහ මහේල ජයග්‍රහණ පස්සේ නොයා පුද්ගලික වාර්තා සහ මැච් ෆික්සින් පටන් ගත්තා චාලි ඔස්ටින් කියන එකා දාගෙන. ඊළඟ ලේයර් එකම විනාශ කළා චාලිට බැහැ කිව්ව නිසා. මැදින් බෝන් අගේන් ආවා.අද වෙලා තියෙන එකට ඔය ඩබල සහ බුකිපාල සහ උගේ ශම්මි වගේ සහචරයෝ වගකියන්න ඕනේ.යැයි යැයි යැයි අපි තමා හොදටම කරේ 1996 පස්සේ වෙච්ච දෙයක් නෑ![]()
සංගාගේ ඇවරේජ් වැඩි උනේ 2008න් පස්සේ T20 වලට බැටින් ෆ්‍රෙන්ඩ්ලි පිච් ආවට පස්සේ. එතකන් උගේ ඇවරේජ් තිබ්බෙ 32-34 වගේ. කෝලිත් 90 ගනන් වල හිටිය නං උගෙත් ඇවරේජ් යන්නෙ 28ක් වගේ. ටෙන්ඩුල්කර්, අරවින්ද, පොන්ටින්, රාහුල් ඩ්‍රාවිඩ්ල තමා පට්ටම බැටාල.බොරු කියන්න ඕන නෑ . සංගා අරවින්දට වඩා හොදට perform කරපු එකෙක්.
සංගා ගහන කාලේ ලෝකේ කිසි එකෙක් හිටියේ නැ ඌ වගේ.
කොච්චර කල් ඌ Test 1 වෙලා හිටියද. ඌව ෂුවර් කරන්න පුලුවන් ගහනව කියලා.
අරවින්ද හොද ඉනිම් ගහල තිබ්බට සංගා තමයි ලංකාව ට ගහපු උන්ගෙන් හොදටම ගහපු එකා.
IPL ආව ගමන් අපේ උන්ට සල්ලි වල රස ආව, ක්‍රිකට් කමශල් උනා , ඉස්සරට තව ඕක වැඩි වෙනවා , රට වෙනුවෙන් නෙමෙයි පෞගලික රෙකොඩ් පෙන්න්න මැච් ගැහුවේ . ටිම් එකේ ඉන්න දේශපාලන බලය ඕනේ උනා ක්‍රිකට් දේශපාලනය ඔට්ටු බුකීකාරයන්ගේ තෝතැන්නක් උනා එකා එකා කපා ගත්තා අලුත් ටැලන්ට් වලට ටිම් එකට එන්න තියන තැන ඇහිරුව ඉන්න උන් ෆෙල් උනාම පොඩි උන් අස්සට එයි කියලා මොකද නැතිවෙන්නේ සල්ලි නිසා. දිනනටව වඩා පරදිනවට ඔට්ටු සල්ලි ගාන වැඩිඋනා . මේක දැන් මාෆියාවක්කොහොම කොහොම හරි ඇදි ඇදී ඇවිත් සංගා සහ මහේල ජයග්‍රහණ පස්සේ නොයා පුද්ගලික වාර්තා සහ මැච් ෆික්සින් පටන් ගත්තා චාලි ඔස්ටින් කියන එකා දාගෙන. ඊළඟ ලේයර් එකම විනාශ කළා චාලිට බැහැ කිව්ව නිසා. මැදින් බෝන් අගේන් ආවා.අද වෙලා තියෙන එකට ඔය ඩබල සහ බුකිපාල සහ උගේ ශම්මි වගේ සහචරයෝ වගකියන්න ඕනේ.
But Sanga's opinion is different.In my opinion, Sangakkara was the best batsman SL produced. He was efficient and had great IQ
But Sanga's opinion is different.
ෆේස් ගාඩ් නෑති හෙල්මට් එක දාගෙන උඩට එන බෝලෙට හූක් ශොට් එකක් ගහනවා කියන්නේ ඌට මොන තරම් ශුවර් එකක් ඈද්ද?
------ Post added on Sep 24, 2023 at 11:17 AM
මේකේ දාලා ද? මම බුවා ගාඩ් දාගෙන ගහනවා දෑකලා තියෙන්නේ හෙනම කලාතුරකින්. බ්‍රෙට් ලීට ගහපු මෑච් එකේ එහෙම දාගෙන ඉන්නවා දෑකලා තියෙනවාඔය ෆේස් ගාඩ් දාගෙන බන්
මේකේ දාලා ද? මම බුවා ගාඩ් දාගෙන ගහනවා දෑකලා තියෙන්නේ හෙනම කලාතුරකින්. බ්‍රෙට් ලීට ගහපු මෑච් එකේ එහෙම දාගෙන ඉන්නවා දෑකලා තියෙනවා
උබ ගියේ නැද්දසුනාමි දවසේ උදේ මැච් එකක් තිබ්බා ඒක අපේ උන් asia cup final එක වගේ අනා ගත්තා
ඒ මැච් එක පරදින නිසා මගේ යාළුවයි එයාගේ වයිෆ්, අවුරුදු එකහමාරක බබා, වයිෆ්ගේ නංගී නංගි බදින්න ඉන්න කෙනා ටීවී වහලා beach ගිහින්
මාතර beach. okkoma tsunamiyata giyaa (වයිෆ්ගේ ගම මාතර)
මගේ යාලුවා විතරයි ඉතුරු උනේ. හොදටම පීනන්න පුළුවන් නිසා
එදා මැච් එක අපි දින්නා නම් ඒ ඔක්කොම හොදින්. වෙලාව තමයි
