wqe123

Well-known member
  • Aug 21, 2015
    9,725
    12,851
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ හෙළ තාක්ෂණයෙන් ඔය වගේ මෙවලමක් හදන්න බැරිද බන්
    උබලගේ ගමේ ඉන්න වෙද මහත්තයා හැදුවොත් තමා බන්....
    අපුවාගේ ගමේ ඉන්නේ මේසන් බාස් / පැණි වෙදා......:ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    අවුරුදු ගානක් දගලලා 5g phone එකක් එළියට දාපු ගමන් ලොකුකම ඔළුවට ආපු චීනෙක් ද මේ? 🧐

    අප්පුට ඇස් ඇරෙන්නේ අප්පු හදපූ රහස් වට්ටෝරුවක් චීන්නු හොරට හදලා විකන්නුවොත් තමයි 🤪