උබලගේ ගමේ ඉන්න වෙද මහත්තයා හැදුවොත් තමා බන්....අපේ හෙළ තාක්ෂණයෙන් ඔය වගේ මෙවලමක් හදන්න බැරිද බන්
Iphone එකකින්ද ඕක කෙටුවෙ ?අපේ හෙළ තාක්ෂණයෙන් ඔය වගේ මෙවලමක් හදන්න බැරිද බන්
නිකං බෑනේ. ආයෝජකයො එපෑය පර්යේෂණ වලට.ඉතින් හදමුකෝ හදලා "කෝවක්කා" කියලා නම දාමු![]()
පන්සලේ ලොකු හාමුදුරුවො අල්ලගමු. සල්ලි තියෙනව උන්දැලටනිකං බෑනේ. ආයෝජකයො එපෑය පර්යේෂණ වලට.
පන්සලේ ලොකු හාමුදුරුවො අල්ලගමු. සල්ලි තියෙනව උන්දැලට