යොම් කිපුර් යුද්දේ උනේ යුදෙව්වෝ ෆාස්ටින් කරන ටයිම් එක අල්ලලා හරියටම හවස 2 ට, 8000 ක් මැරුනා. මේ සීන් එකෙන් සොක් උන ගොල්ඩා ඉල්ලා අස් උනා කියලා දැනගත්තා.TFS machan. මේක ඇත්ත Golda ගේ කාලය Israel වලට සෑහෙන යුද සහ ත්රස්තවාදී තර්ජන තිබුන කාලයක්. Yom kippur යුද්ධය විතරක් නෙමෙයි 1972 Munich Olympics massacre එකත් වුනා. මේ අගමැතිනිය Munich massacre එක සිද්ද වුන ගමන්ම Mossad එකේ ලොක්කා Zvi Zamirට කිව්වේ "Send our boys" කියලා. ඒ කිව්වේ Munich massacre එක කරපු Black September කල්ලියේ නායකයෝ ලෝකේ මොන රටේ හිටියත් නමක් නෑ Mossad hit squads යවලා විනාශ කරලා දාන්න කියලා.
යොම් කිපුර් යුද්දේ උනේ යුදෙව්වෝ ෆාස්ටින් කරන ටයිම් එක අල්ලලා හරියටම හවස 2 ට, 8000 ක් මැරුනා. මේ සීන් එකෙන් සොක් උන ගොල්ඩා ඉල්ලා අස් උනා කියලා දැනගත්තා.
මේ තමා මචන් නියම යකඩ ගෑනූ .TFS machan. මේක ඇත්ත Golda ගේ කාලය Israel වලට සෑහෙන යුද සහ ත්රස්තවාදී තර්ජන තිබුන කාලයක්. Yom kippur යුද්ධය විතරක් නෙමෙයි 1972 Munich Olympics massacre එකත් වුනා. මේ අගමැතිනිය Munich massacre එක සිද්ද වුන ගමන්ම Mossad එකේ ලොක්කා Zvi Zamirට කිව්වේ "Send our boys" කියලා. ඒ කිව්වේ Munich massacre එක කරපු Black September කල්ලියේ නායකයෝ ලෝකේ මොන රටේ හිටියත් නමක් නෑ Mossad hit squads යවලා විනාශ කරලා දාන්න කියලා.