Iron Lady of Israel

thomian

Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    Israel - Yom Kippur War ගැන ෆිල්ම් වලට කැමති මිට්ටන්ට

    81exqu+15CL._AC_UF894,1000_QL80_.jpg

    https://psa.wf/movie/golda-2023/

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,904
    1
    28,071
    113
    TFS machan. මේක ඇත්ත Golda ගේ කාලය Israel වලට සෑහෙන යුද සහ ත්‍රස්තවාදී තර්ජන තිබුන කාලයක්. Yom kippur යුද්ධය විතරක් නෙමෙයි 1972 Munich Olympics massacre එකත් වුනා. මේ අගමැතිනිය Munich massacre එක සිද්ද වුන ගමන්ම Mossad එකේ ලොක්කා Zvi Zamirට කිව්වේ "Send our boys" කියලා. ඒ කිව්වේ Munich massacre එක කරපු Black September කල්ලියේ නායකයෝ ලෝකේ මොන රටේ හිටියත් නමක් නෑ Mossad hit squads යවලා විනාශ කරලා දාන්න කියලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    TFS machan. මේක ඇත්ත Golda ගේ කාලය Israel වලට සෑහෙන යුද සහ ත්‍රස්තවාදී තර්ජන තිබුන කාලයක්. Yom kippur යුද්ධය විතරක් නෙමෙයි 1972 Munich Olympics massacre එකත් වුනා. මේ අගමැතිනිය Munich massacre එක සිද්ද වුන ගමන්ම Mossad එකේ ලොක්කා Zvi Zamirට කිව්වේ "Send our boys" කියලා. ඒ කිව්වේ Munich massacre එක කරපු Black September කල්ලියේ නායකයෝ ලෝකේ මොන රටේ හිටියත් නමක් නෑ Mossad hit squads යවලා විනාශ කරලා දාන්න කියලා.
    යොම් කිපුර් යුද්දේ උනේ යුදෙව්වෝ ෆාස්ටින් කරන ටයිම් එක අල්ලලා හරියටම හවස 2 ට, 8000 ක් මැරුනා. මේ සීන් එකෙන් සොක් උන ගොල්ඩා ඉල්ලා අස් උනා කියලා දැනගත්තා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051

    මේ තමා මචන් නියම යකඩ ගෑනූ .
    බන්ඩාරනායක අම්මන්ඩියි දුවයි රට හාලනේගියේ කන්ඩත් නැති කරල මිනිස්සුන්ට.
    Margaret Thatcher බැල්ලිත් ගෙදර ගියේ එංගලන්ත ආර්තිකේ හාන්සි කරලා,
    ඒත් ගොල්ඩා සෑහෙන්න වැඩක් කරා තමන්ගෙ රටට ,ඒකී ගෑනියෙක් උනත් පිරිමි ආත්මයක් තිබ්බෙ කියලා අදටත් ඊශ්රායෙල් කාරයො කියන්නෙ