NIBM එකේ අපි

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    elakiri එකේ ඉන්න NIBMඑකේ හැමෝටම ආරාධනා

    NIBM එකේ වෙන,NIBM එක ගැන ඔබගේ රසවත් දේ අපිත් එක්ක බෙදාගන්න තැනක්....

    Welcome to all NIBM undergraduates and graduates​
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    .
    උබ දන්න ඒවා කියපන් කෝ , මු බලපන්කො කෝ අහන ප්‍රශ්න.
    ඕන දෙයක් දන්නවා යකෝ අපි. උඹ මොනවද දන්නේ?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    උබ දන්න ඒවා N නම් , මම N + 1 හරි දන්නවා :lol::rofl:,
    පලයන් යකෝ. NIBM senior එකෙකුට කතා කරන්න දන්නේ නැති එකා


    ඕන දෙයක් දන්නවා යකෝ අපි. උඹ මොනවද දන්නේ?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    බ දන්න ඒවා N නම් , මම N + 1 හරි දන්නවා :lol::rofl:,
    පලයන් යකෝ. NIBM senior එකෙකුට කතා කරන්න දන්නේ නැති එකා
    උඹ දන්නේ N+1 නේ යකෝ.

    මම දන්නවා z + z. උඹ කරලා තියනව ඒවා? උඹ පරිස්සමෙන් හිටපන් කෝකටත්.