IndrajithGamage කියන පගයව එලකිරියෙන් එලවල දාන්න බැරිද කාටහරි....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    මටනම් උගේ අවුලක් පේන්නේ නෑ... thread වල වලි දාගන්නවා දැකලත් නෑ.. spam වෙන විදිහට or off topic reply දානවා දැකලත් නෑ..

    උගෙ thread සෙට් වෙන්නෙ නැත්තම් නොබල ඉන්න පුලුවන්.. personally මම බලන්නත් නෑ උගේ thread.. හැබැයි block කරන්න තරම් අවුලක් පේන්නේ නෑ.. ඔයිට වඩා මේක අප්‍පිරියා කරපු උන් ඉන්නවා
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,990
    113
    මටනම් උගේ අවුලක් පේන්නේ නෑ... thread වල වලි දාගන්නවා දැකලත් නෑ.. spam වෙන විදිහට or off topic reply දානවා දැකලත් නෑ..

    උගෙ thread සෙට් වෙන්නෙ නැත්තම් නොබල ඉන්න පුලුවන්.. personally මම බලන්නත් නෑ උගේ thread.. හැබැයි block කරන්න තරම් අවුලක් පේන්නේ නෑ.. ඔයිට වඩා මේක අප්‍පිරියා කරපු උන් ඉන්නවා
    Hi Indare fake #642
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,078
    15,132
    113
    මටනම් උගේ අවුලක් පේන්නේ නෑ... thread වල වලි දාගන්නවා දැකලත් නෑ.. spam වෙන විදිහට or off topic reply දානවා දැකලත් නෑ..

    උගෙ thread සෙට් වෙන්නෙ නැත්තම් නොබල ඉන්න පුලුවන්.. personally මම බලන්නත් නෑ උගේ thread.. හැබැයි block කරන්න තරම් අවුලක් පේන්නේ නෑ.. ඔයිට වඩා මේක අප්‍පිරියා කරපු උන් ඉන්නවා

    Hi Indrajith 👋
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    ඔය ඉඳල හිටලා මීයෝ කාපු වට්ටක්කා කෑල්ලක් කුණුවෙච්ච අලගුඩුවෙක් කාලා කීල්ස් එකේ ලැට් එකට ගියාට එලවන්න තරම් අවුලක් නෑනේ සමාජෙ හැම විදිහෙම උන් ඉන්නවා අපිට ඕන විදිහට අනිත් උන් ඉන්න ඕන කියලා එකක් නෑනේ