වැඩේ හිතුව තරම් ලේසි නෑ.
සුපුනා
Author
ගෙදරට ලියුම් 2ක් අවා රේගුවෙන්.
ඒකෙ තිබුනේ මට post office එකට එන්න කියලා. අද මම ගියා. Post office එකට ගියාම රේගුවේ කාර්යාලය තියනවා එහාපැත්තේ. ඒකට යන්න කිව්වා. ගියපු ගමන් එතන හිටපු කෙනෙක් කිව්වේ drone ගෙන්නන එක නීති විරෝධී ඕක ගන්න ලැබෙන්නේ නෑ. ඔය වගේ ආපුවා ලොරි ගානක් උනත් තියනවා කියලා. අපරාදේ කිව්වා සල්ලියි වෙලාවයි. මම ආයේ හැරිලා ඇවිත් MOD එකට කතා කරලා විස්තර ඇහුවා ඊටපස්සේ කිව්වේ අදාල ලියකියවිලි ටික මේල් කරන්න custom එකෙන් clear කරගන්න අවශ්‍ය cetificat එක දෙන්නම් කියලා. මම ආයේ custom එකට ඇවිත් විස්තරේ කියලා application එකක් ඉල්ලගත්තා ඒකේ තියනවා custom එකෙන් clear කර ගන්න අවශ්‍ය දේවල්.
CAASL CERTIFICATE
TRCSL CERTIFICATE
MOD CERTIFICATE
මම ඔය document ටික ගන්න ඕන කිව්වා. මම ඔය සහතික ටික හදාගෙන ආයෙත් ගිහින් හරියටම විස්තරයක් දෙන්නම්.
Aliexpress එකෙන් බඩු ගෙන්වමු - FB Group