Aliexpress eken Drone gennapu aya innawada?

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,944
    8,781
    113
    Cenon
    cenon.com
    2015di ebay eken Syma drone ekak gennala eka custom eken alluwa ban, dan genna yana drone eka 25000/- wage wenawa ali eke.

    ali eken drone gennuwa kattiya innawa nam please advice.

    RC F10 4K drone eka baluwe.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    Drone එක clearance කරගන්න custom ආවා 🥴
    වැඩේ හිතුව තරම් ලේසි නෑ. 🥴

    සුපුනා
    Author
    ගෙදරට ලියුම් 2ක් අවා රේගුවෙන්.
    ඒකෙ තිබුනේ මට post office එකට එන්න කියලා. අද මම ගියා. Post office එකට ගියාම රේගුවේ කාර්යාලය ‍තියනවා එහාපැත්තේ. ඒකට යන්න කිව්වා. ගියපු ගමන් එතන හිටපු කෙනෙක් කිව්වේ drone ගෙන්නන එක නීති විරෝධී ඕක ගන්න ලැබෙන්නේ නෑ. ඔය වගේ ආපුවා ලොරි ගානක් උනත් තියනවා කියලා. අපරාදේ කිව්වා සල්ලියි වෙලාවයි. මම ආයේ හැරිලා ඇවිත් MOD එකට කතා කරලා විස්තර ඇහුවා ඊටපස්සේ කිව්වේ අදාල ලියකියවිලි ටික මේල් කරන්න custom එකෙන් clear කරගන්න අවශ්‍ය cetificat එක දෙන්නම් කියලා. මම ආයේ custom එකට ඇවිත් විස්තරේ කියලා application එකක් ඉල්ලගත්තා ඒකේ තියනවා custom එකෙන් clear කර ගන්න අවශ්‍ය දේවල්.
    CAASL CERTIFICATE
    TRCSL CERTIFICATE
    MOD CERTIFICATE
    මම ඔය document ටික ගන්න ඕන කිව්වා. මම ඔය සහතික ටික හදාගෙන ආයෙත් ගිහින් හරියටම විස්තරයක් දෙන්නම්. 🤭

    Aliexpress එකෙන් බඩු ගෙන්වමු - FB Group
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651

    Bought dji fpv from ebay. Me tikai import export control department eken license ekakui ganna una