මොකද වෙන්නේ මිට්ටනේ:rolleyes: මන් නම් ගෙදර දවස් 4ම..:yes: තොපි කොහෙද යන්නේ?:baffled: හොටෙල් එහෙමත් ඔක්කොම වගේ බුකින් ෆුල්:D ෆුල් මාවලස් වෙයි වගේ..වැස්ස තමා සතපහකට විශ්වස කරන්න බැරි;)