
Yohani tooඅනෝමා, නිමල්කා, වයිල්ඩ් කුක් බුක් ඔක්කම එකීගේ හතුරෝ තව ආන්ඩුව
ඉතින් බන් ඕක කරන්නේ ඔය ගෑනි නෙවිනේ ළමයෙක් හරි කව්රු හරිනේ උන්ටවත් තේරෙන්නේ නැද්ද බන් අර කොල්ලගේ වීඩියෝ ටයිප් එකට සබ් හැදෙනවා චැනල් එක අප් වෙනවා කියලyoutube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්.
![]()
මේ ගෑනි ටීචර් කෙනෙක් නේ.. කවුරුවත් කියන දේ අහන්නේ නැතුව ඇති.ඉතින් බන් ඕක කරන්නේ ඔය ගෑනි නෙවිනේ ළමයෙක් හරි කව්රු හරිනේ උන්ටවත් තේරෙන්නේ නැද්ද බන් අර කොල්ලගේ වීඩියෝ ටයිප් එකට සබ් හැදෙනවා චැනල් එක අප් වෙනවා කියල
ai youtube eka FB eka ekige haturoඅනෝමා, නිමල්කා, වයිල්ඩ් කුක් බුක් ඔක්කම එකීගේ හතුරෝ තව ආන්ඩුව
වීඩියෝ එක අන්තිමේ කියනවා යු ටියුබ් එකට වැඩිකල් නටන්න වෙන්නේ නෑලු. අම්මා කෙනෙක් එක්කළු උන් සෙල්ලං කරන්නේ.youtube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්.
![]()

elakiriye @hichchiputha කියන කෙනත් එ.බු.සේ කියලා සංවිධානයක් හදාගෙන අපේ අම්මා චැනල් එකේ විවුස් අඩුකරනව nනියෝජිතයො දම්මලyoutube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්.
![]()