Ape amma youtube channel eke katda baninne?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,486
    164,750
    113
    එකමත් එක රටක
    youtube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා 🥴. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්. 🥱
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    youtube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා 🥴. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්. 🥱
    ඉතින් බන් ඕක කරන්නේ ඔය ගෑනි නෙවිනේ ළමයෙක් හරි කව්රු හරිනේ උන්ටවත් තේරෙන්නේ නැද්ද බන් අර කොල්ලගේ වීඩියෝ ටයිප් එකට සබ් හැදෙනවා චැනල් එක අප් වෙනවා කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,486
    164,750
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ඕක කරන්නේ ඔය ගෑනි නෙවිනේ ළමයෙක් හරි කව්රු හරිනේ උන්ටවත් තේරෙන්නේ නැද්ද බන් අර කොල්ලගේ වීඩියෝ ටයිප් එකට සබ් හැදෙනවා චැනල් එක අප් වෙනවා කියල
    මේ ගෑනි ටීචර් කෙනෙක් නේ.. කවුරුවත් කියන දේ අහන්නේ නැතුව ඇති.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    youtube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා 🥴. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්. 🥱
    වීඩියෝ එක අන්තිමේ කියනවා යු ටියුබ් එකට වැඩිකල් නටන්න වෙන්නේ නෑලු. අම්මා කෙනෙක් එක්කළු උන් සෙල්ලං කරන්නේ. :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    youtube එකේ profile එකක් හදාගෙන එකින හම්බකර ගන්න ගමන් ඒ ගෑනි හිතන්නේ ගුගල් එකයි youtube එකයි ඒකිගේ views අඩු කරන්න ලෝකේ බහුජාතික සමාගම් එකක එකතුවෙලා, රට රටවල් වල නියෝජිතයෝ දාල අන්තර්ජාතික master plan ගහනව කියලා 🥴. උන්ට ඔච්චර දෙයක් කරන්න ඕන නම් එකපාරම ඔය මගුල් චැනල් එක ගලවල දාන්න පුලුවන් නේ බන්. 🥱
    elakiriye @hichchiputha කියන කෙනත් එ.බු.සේ කියලා සංවිධානයක් හදාගෙන අපේ අම්මා චැනල් එකේ විවුස් අඩුකරනව nනියෝජිතයො දම්මල
     
    • Haha
    Reactions: elakiriaddict