මම ටිකක් introvert type. කතා කරනව අඩුයි සහ conversation skills ටිකක් අඩුයි. මේ වෙනකල් ක්‍රෂ් එක හම්බුනාම එයා තමා ගොඩක් කතා කරන්නෙ. ගොඩක් conversation start කරන්නෙත් එයාම තමා. මේකට මොකෝ කරන්නෙ? boring නොවී conversation එකක් start කරන්න සහ කරගෙන යන්න.
ෆොටෝ එකක් නැතුව කියන්න අමාරු ඇති ඒත් කමක් නෑ පුලුවන් විදියට කියහල්ලකො
ෆොටෝ එකක් නැතුව කියන්න අමාරු ඇති ඒත් කමක් නෑ පුලුවන් විදියට කියහල්ලකො