Royalty free music 🎵🎶

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,498
    16,301
    113
    Hi. mata commercially use karanna puluwan quality royalty free music ganna sites monawa hari dannawanam kiyanna puluwanda? social media campaign walata godakma one. youtube, fb, ig danakota kisi copyright case ekak enne nathi ewa one.

    TIA 🤗
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    "Scott Buckley" ගෙ මියුසික් ට්‍රැක්ස් පට්ට. මගේ වීඩියෝවලටත් හුගක් පාවිච්චි කරන්නෙ ඔය composer ගෙ ට්‍රැක්ස්. පට්ට cinematic vibe එකක් තියෙන්නෙ ට්‍රැක්ස් වල. :love:

    https://www.youtube.com/@ScottBuckley
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,498
    16,301
    113
    me youtube, twitch kiyala thiyena ewa anith sites walatath awulak naha neda?
    epidemic sound
    thanks
    "Scott Buckley" ගෙ මියුසික් ට්‍රැක්ස් පට්ට. මගේ වීඩියෝවලටත් හුගක් පාවිච්චි කරන්නෙ ඔය composer ගෙ ට්‍රැක්ස්. පට්ට cinematic vibe එකක් තියෙන්නෙ ට්‍රැක්ස් වල. :love:

    https://www.youtube.com/@ScottBuckley
    anith sites walatath use karanna puluwanda? low-budget ad ekata unath? :baffled:
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,833
    4,162
    113
    "Scott Buckley" ගෙ මියුසික් ට්‍රැක්ස් පට්ට. මගේ වීඩියෝවලටත් හුගක් පාවිච්චි කරන්නෙ ඔය composer ගෙ ට්‍රැක්ස්. පට්ට cinematic vibe එකක් තියෙන්නෙ ට්‍රැක්ස් වල. :love:

    https://www.youtube.com/@ScottBuckley
    oyage chanel eka mkdda bro ...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    me youtube, twitch kiyala thiyena ewa anith sites walatath awulak naha neda?

    thanks

    anith sites walatath use karanna puluwanda? low-budget ad ekata unath? :baffled:
    Attribution එක දෙනවා නම් අවුලක් නැතිවේවි. YT වලත් description එකේ track credit එක දාන්න ඕන. :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    driving waynes world GIF
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,442
    113
    "Scott Buckley" ගෙ මියුසික් ට්‍රැක්ස් පට්ට. මගේ වීඩියෝවලටත් හුගක් පාවිච්චි කරන්නෙ ඔය composer ගෙ ට්‍රැක්ස්. පට්ට cinematic vibe එකක් තියෙන්නෙ ට්‍රැක්ස් වල. :love:

    https://www.youtube.com/@ScottBuckley
    umba channel ekak karanawada machan ? mokakda ?