SLT ඩේට හොරු

Elakiiri

Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    jxxZOM8.jpg

    උදේ 7:22ට ඇඩොන් එක ඇක්ටිව් වුණේ. දැං වෙලාව හවස 4ට ලගයි
    අද උදේ ඉදල බලපු ඔක්කොම Youtube Data ටික කැපිල තියෙන්නෙ නෝමල් පීක් ඩේට වලින්
    මේක හෙල්ලිලවත් නෑ
     
    • Wow
    Reactions: elakiriaddict

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    ඩේට Addon දාගෙන හිටියට වැඩක් නෑ. නෝමල් ඩේට කැපෙන්නෙ
    oka mokadda extra gb dala reta dana download re 12n passe, un ewa kapanneth extra gb walin, anika 1 gb download karama 1.3 witara unge seen wenawa.
     
    • Sad
    Reactions: Elakiiri