BCS EXAM -02 Monawada aran yanna ona

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන් මොනවද අරන් යන්න ඕන BCS EXAM එකට
    Photo එකක්‌ sign කරලා අරන් යන්න ඕන ද ID එකට අමතරව

    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    ------ Post added on Sep 28, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: vito and kinkon

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    මචන් මොනවද අරන් යන්න ඕන BCS EXAM එකට
    Photo එකක්‌ sign කරලා අරන් යන්න ඕන ද ID එකට අමතරව
    ඒ දවස්වල ID+ admission + writing materials
    වතුර බෝතල් බිමද කොහෙද තියන්න කියනවා පෝන් එක එයාල දෙන පොලිතින් බෑග් එකේ දාල ටේබල් එකේම තියාගන්න පුලුවන්. මේ ඉස්සර හැබැයි

    Photo එකක් ගේන්න කිව්වෙ කවුද?

    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    ------ Post added on Sep 28, 2023 at 11:21 AM
    අපෝ එනවා බං බය නැතුව යන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,160
    2
    10,785
    113
    Home Sweet Home
    apo danuth BCS liyanawa da ? oya thawa 3 year walin out out

    kamak na liyapan

    ඒ දවස්වල ID+ admission + writing materials
    වතුර බෝතල් label remove ,පෝන් main ටේබල් එකේම තියාගන්න පුලුවන්. මේ ඉස්සර හැබැයි
     
    • Like
    Reactions: Dr Sue

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,149
    1
    50,504
    113
    ප*යාගල
    sorry.com
    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    Apo enawa.

    Exam hall entrance ekedi ID eka balanwa echcharai.
    Kola ananmannmuth geniyanna bah
    Water bottle witharai ekath un balanwa.
    aniwaryen phone off karanna one.karala mese udin thaynna one. Ring unoth badu banis
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ඒ දවස්වල ID+ admission + writing materials
    වතුර බෝතල් බිමද කොහෙද තියන්න කියනවා පෝන් එක එයාල දෙන පොලිතින් බෑග් එකේ දාල ටේබල් එකේම තියාගන්න පුලුවන්. මේ ඉස්සර හැබැයි

    Photo එකක් ගේන්න කිව්වෙ කවුද?

    අපෝ එනවා බං බය නැතුව යන්න

    apo danuth BCS liyanawa da ? oya thawa 3 year walin out out

    kamak na liyapan

    ඒ දවස්වල ID+ admission + writing materials
    වතුර බෝතල් label remove ,පෝන් main ටේබල් එකේම තියාගන්න පුලුවන්. මේ ඉස්සර හැබැයි
    admssion kkiwwwe email eka neda print karan yanna ona register unama ena

    Apo enawa.

    Exam hall entrance ekedi ID eka balanwa echcharai.
    Kola ananmannmuth geniyanna bah
    Water bottle witharai ekath un balanwa.
    aniwaryen phone off karanna one.karala mese udin thaynna one. Ring unoth badu banis
    email eka ne print karana yanna ona
    ------ Post added on Sep 30, 2023 at 9:53 AM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    මචන් මොනවද අරන් යන්න ඕන BCS EXAM එකට
    Photo එකක්‌ sign කරලා අරන් යන්න ඕන ද ID එකට අමතරව

    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    ------ Post added on Sep 28, 2023 at 11:21 AM
    apo ona tharam enawa ban.
    anith ewun gana hithanna ona naha uba gihin liyapan exam eka
    good luck
     
    • Like
    Reactions: kevin_levin

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,983
    4,553
    113
    මචන් මොනවද අරන් යන්න ඕන BCS EXAM එකට
    Photo එකක්‌ sign කරලා අරන් යන්න ඕන ද ID එකට අමතරව

    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    ------ Post added on Sep 28, 2023 at 11:21 AM
    Silly question... Age is not an issue. This is the thinking that Sri Lankans get it
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මොනවද අරන් යන්න ඕන BCS EXAM එකට
    Photo එකක්‌ sign කරලා අරන් යන්න ඕන ද ID එකට අමතරව

    මචන් certificate level එකට වයසක type එකේ dial එනවද මමනම් 36 පැනපු නාකි dial එකක්
    ------ Post added on Sep 28, 2023 at 11:21 AM
    අනේ රෙද්දේ වයස බන්! මාස්ක් එකක් දාගන ගිහින් ලියල වර ගැම්මට.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,250
    1
    31,896
    113
    - උඩරට -
    පෑන් තහනම්..
    පැන්සල් විතරයි ..
    පෑන් අරන් ගියොත් බිම තියන්න ඕනී..
    වතුර අරන් ගියොත් බිම තියන්න ඕනී..
    පාස්පෝට් or NIC විතරයි පිළිගන්නේ..
    ඒකත් හොඳ ටම බලලා ගන්නේ..
    වෙන මූණූ දාන් ඇවිත් අහු වෙනවා..
    ෆුල් චෙක් කරනවා - සෙකියුරිටි වැඩී..
    කොපි කරන්න බෑ..
    එක කොටසක් ඉවර උනාම ඒ පිටුව ආයේ පෙරලන් බලන්න බෑ.. බලපු ගමන් ඇවිත් වහනවා..
     
    • Wow
    Reactions: saja

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    පෑන් තහනම්..
    පැන්සල් විතරයි ..
    පෑන් අරන් ගියොත් බිම තියන්න ඕනී..
    වතුර අරන් ගියොත් බිම තියන්න ඕනී..
    පාස්පෝට් or NIC විතරයි පිළිගන්නේ..
    ඒකත් හොඳ ටම බලලා ගන්නේ..
    වෙන මූණූ දාන් ඇවිත් අහු වෙනවා..
    ෆුල් චෙක් කරනවා - සෙකියුරිටි වැඩී..
    කොපි කරන්න බෑ..
    එක කොටසක් ඉවර උනාම ඒ පිටුව ආයේ පෙරලන් බලන්න බෑ.. බලපු ගමන් ඇවිත් වහනවා..
    ube boru ne bn
     
    • Dislike
    Reactions: charitha2011