මහ ලොකු ප්‍රභාකරන් මාලු අල්ලපු( කරෙයියාර්) කුලේ එකෙක්?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ......................

    annna a baya thiya ganin,
    penne neha kiuwahama video apahu danawa kliyanne uba baya wela.
    dan kiriye ewun dannawa ubath arun wagema mage nalu una ponnayek kiyala

    2006 account eka haduwata, ubage mole wedila neha neda moda ponnayo
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    තොත් එක්ක කත කරල තෙරුමක් නෑහ සක්කිලියර්.

    ජාත්‍යන්තර නිර්වචනයට අනුව මුල් ළමාවිය යනු දරුවකුගේ පළිසිඳගැනීමේ සිට අවු 8 දක්වා කාලයයි. ඒනම් වයසු අවුරුදු 0-8 කාලයයි. නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය ජාතික ප්‍රතිපත්තියට අනුව මෙම වයස 0 -5 වේ. පුද්ගලයකුගේ ජීවිතයේ ඉතාමත් වැදගත්ම අවධීය වන්නේ මුල් ළමාවිය අවධියයි. ඒනම් ඹ්නම පුද්ගලයෙකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80% ක්ම සිදු වන්නේ මෙම මුල් ළමාවිය අවධියේදීය. සියලුම මිනිසුන්ගේ ජීවිතයේ පදනම සකස් වන්නේ මෙම අවධියේදීය. බුද්ධි සංවර්ධනය යනු මෙම අවධියේදී පංචේන්ද්‍රය හරහා ලබන අත්දැකීම් පදනම් කරගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා ඇතිවන සංකීර්ණ ක්‍රියාවලියකි.

    මුල් ළමාවිය සංවර්ධන සඳහා ඉවහල්වන සෙල්ලම් මිදුලක්
    මුල් ළමාවියේදී දරුවාගේ සංවර්ධනය ප්‍රශස්ථ කිරීම සඳහා ගතහැකි/ගතයුතු ක්‍රියා මාර්ග, මුල් ළමාවියේ සංවර්ධනය සඳහා රැකවරණය (ECCD) නම්වේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    -------

    harin neda ithin , ubata wela thiyenne oka thamai

    uda tika witharai kyewuwe . kamali thoge baila kiyawanna
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔටිසම් කියලා කියන්නේ භයානක රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙත් බොහෝ වැඩිහිටියන් සිතන්නේ මේ ජීවිත කාලයටම විඳවිය යුතු රෝගී තත්ත්වයක් කියලා. ඒ වගේම තමයි අවාසනාවකට අද අප සමාජයේ සිටින බොහෝ දෙනෙක් මෙම ඔටිසම් දරුවන් සමාජයෙන් කොන් කරනවා. ඒක අපි කරන ලොකු වැරැද්දක්.

    ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් ද කියලා සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදිලා මාස 18ක් වගේ කාලයක් යනකොට අපිට දැනගන්න පුලුවන් වෙනවා. ඒ ඔහු හෝ ඇය විසින් කරන යම් යම් අසාමාන්‍ය ක්‍රියාකාරකම් හේතු කොට ගෙන ය. ඒත් මේ බව නිශ්චිතවම අපට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුනක් පමණ ගතවන විට වෛද්‍යවරයෙකු වෙත යොමු කර ලබාගන්නා නිගමනයන්ට අනුවය.

    ඔටිසම් තත්ත්වයක් ඇතිවීමට බලපාන හේතු:
    මේ සඳහා ස්ථිර හේතුවක් තවම සොයාගෙන නැහැ. නමුත් ළමා මනෝ වෛද්‍යවරයා අනුමාන කරන හේතූන් කිහිපයක් පහත දැක්වෙනවා.

    උපත ආශ්‍රිත ගැටලු:බොහෝ වෙලාවට ගර්භනී කාලයේදී ඔබට වැළඳෙන ලෙඩ රෝග සඳහා ඔබ මෙහෙත් ගන්නවා. සමහර වෙලාවට ඒ බෙහෙත් කෙලින්ම ඔබේ දරු ගැබට බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි ගර්භනී අවධියේ දී විවිධ මානසික පීඩාවන්ට ලක් වෙලා තිබුනොත් එයද කෙලින්ම ඔබේ දරු ගැබට බලපානවා. ඒ වගේම තමයි ඔයාල විවිධ උපත් පාලන ක්‍රම අනුගමනය කරනවා. එහෙත් එවැනි අවස්ථාවක වුවත් දරු ගැබක් හට ගැනීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේ වෙලාවක ඔයාලා ඒ දරුවාව හදාගන්නවා. ඒ වගේ අවස්ථාවක ඉපදෙන දරුවා ඔටිසම් දරුවෙක් වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ප්‍රසූත අවස්ථාවේදී සිදුවන යම් යම් අපහසුකාරී තත්ත්වයක් නිසා මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය යම් අඩුවක් සිදු වුවහොත් එයද ඔටිසම් තත්වයක් ඇතිවීමට හේතු වෙනවා.
    ජානමය හා පාරිසරික හේතු: පවුලේ ගොළු බිහිරි සාමාජිකයින් සිටීනම් එම තත්ත්වයද ඔටිසම් වලට බලපානවා. පරීක්ෂණ වාර්තා වලට අනුව හෙලි වෙලා තියෙන තවත් කරුණක් තමයි ගම්බදට වැඩිය ඔටිසම් දරුවන් වැඩි ප්‍රතිශතයක් නගරබදව වාසය කරන බව. ඒකට හේතුවෙලා තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. දරුවා ජීවත් වන්නේ මෙහෙකාරියක් සමගයි. මව වගේ ඇය දරුවාට ලෙන්ගතු නැහැ. දරුවා සමග ආදරයෙන් කතා කරන්නේ නැහැ. එම දරුවන්ට යහළුවන් සමඟ එකතු වී සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වැඩි හරියක් තනිව ජීවත් වන නිසා ඔටිසම් අවදානමට ලක් වන්නට ඉඩකඩ තිබෙනවා. ගම්බද ජීවත්වන දරුවන්ට මෙම කාරණය හාත්පසින්ම වෙනස් එකක්. ඔවුන් වැඩෙන්නේ මව්පිය සෙනෙහස යටතේ. සෙල්ලම් කරන්න ඕන තරම් යාළුවො ඉන්නවා. ඔවුන්ට කිසිම වෙලාවක තනි වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ.
    ළදරු වියේදී ඇතිවන බරපතළ රෝගී තත්වයන්
    දරුවාගේ අම්මා දරුවා ප්‍රසුත කරන කාලයේදී වයසින් ගොඩක් වැඩි නම් ඒ දරුවාට ඔටිසම් තත්වයක් ඇති වෙන්න පුළුවන්
    දියවැඩියාව හා අධික තරබාරුව වැනි මවට තිබිය හැකි සංකුලතා

    ඔටිසම් දරුවන් සිටින දෙමාපියන්ගේ වගකීම කුමක්ද?
    මෙවැනි ක්‍රියාකාරකම් තියෙන දරුවෙකුට කොයිම වෙලාවකවත් ගහන්න එපා. සැරවැර කරන්න එපා. එයාට ආදරය ලබා දෙන්න. ඔටිසම් දරුවකු ගේ මනස වැඩෙන්නේ ඉතාමත් සෙමින්. ඒ වැඩ වලට ඔයාලා කේන්ති ගන්න එපා. එවැනි දරුවන් අනිත් ළමයින් අතරින් කොන් කරන්න එපා. හැකි සෑම විට ම සමාජ ගතකරන්න. ඔවුන් සමග සෙල්ලම් කරන්න. කුඩා කුඩා වචන ඔවුන්ගේ කටින්ම ලබාගැනීමට උත්සාහ දරන්න.

    ඔටිසම් දරුවන් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
    ඔටිසම් සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. එහෙත් විවිධ රටවල්වල ඒ සඳහා විටමින් වර්ග සහ මොළේ සෛල වර්ධනය කිරීමට අවශ්‍ය විවිධ එන්නත් වර්ග භාවිතා කරනවා. නිවැරදි චිකිත්සක ප්‍රතිකාර මඟින් ද ඔටිසම් අවදානම වළක්වා ගත හැකියි. දරුවාගේ සන්නිවේදන හා අන්තර් ක්‍රියා කුසලතා වර්ධනය කිරීම, හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්වයන් සකසා ගැනීම , ස්වාධීන පුද්ගලයකු වශයෙන් සමාජයට මුහුණදීමට දරුවා පුරුදු පුහුණු කරවා ගැනීම වැදගත් වෙනවා.

    සාමාන්‍යයෙන් දරුවෙක් දුටුව පමණින් අපට ඔහු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් ද යන්න නිගමනය කරන්න බැහැ. ඒ නිසා ඔබේ දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් රටා පවතින්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් ෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන යන්න. වෛද්‍යවරයා විසින් එළඹෙන නිගමනයන්ට අනුව ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරන ලද සායන වෙත දරුවා රැගෙන යන්න.
    -------

    harin neda ithin , ubata wela thiyenne oka thamai

    uda tika witharai kyewuwe . kamali thoge baila kiyawanna
    ------ Post added on Sep 29, 2023 at 5:33 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    rachana kiyawanne neha ponnayo
    pissuda thota @asliyanage
    මෙවැනි තත්ත්වයෙන් පෙළෙන දරුවන් ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.

    ubata ඔටිසම් da??????
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ප්‍රස්නෙට උත්තරෙ හම්බෙන්නේ උම්බ ඔක කන්නඩියක් දිහ බලන් අහුවම
    😀😃🙂

    ithn balapanko, ubata ඔටිසම් kiyala ubama oppu kara.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සන්නිවේදනය හා සමාජ අන්තර්ක්‍රියා සම්බන්ධ ගැටළු යනු සීමිත උනන්දුවක් දක්වන, පුනරාවර්තී හැසිරීමක් ලෙස පෙනී යන අසහනයකි. මෙම තත්වය ජීවිත කාලය පුරාම පවතී. එය සිදුවන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ පළමු වසර තුන තුළ ය.

    ඔටිසම් රෝග ලක්ෂණ

    දරුවාගේ අන් අය සමඟ ඇස නොගැටීම වළක්වා ගැනීම, දරුවාගේ නම සඳහන් කළ විට ඔහු දෙස නොබැලීම, වචන හා වාක්‍ය අසන ලෙස ක්‍රියා කිරීම, අදාළ නොවන පරිසරවල හා ස්ථානවල වචන ගණනාවක් පුනරාවර්තනය කිරීම, ඇඟිලි පටිපාටියෙන් යමක් පෙන්වීමට නොහැකි වීම, ළමා සම වයසේ මිතුරන් ක්‍රීඩා කරන ක්‍රීඩා වලට සම්බන්ධ නොවීම. පසුගාමී වීම, සෙලවීම, පියාසර කිරීම සහ අධික සංචලතාව වැනි හැසිරීම් නිරීක්ෂණය කෙරේ. මෙම රෝග ලක්ෂණ වලට අමතරව, ඇස් එක්තරා ස්ථානයක සිරවී ඇති අතර, භාණ්ඩ භ්‍රමණය වීම, පෙලගැසීම, සාමාන්‍ය වෙනස්කම් වලට අධික ලෙස ප්‍රතික්‍රියා කිරීම, දරුවා වැලඳ ගැනීමට හා ප්‍රතික්‍රියා කිරීමට අකමැති දිශාවට හැසිරීම එකතු වේ. එය පරිසරය කෙරෙහි උදාසීන විය හැකිය. ඒවා වස්තුවකට හෝ කැබැල්ලකට සම්බන්ධ කළ හැකිය. ඔවුන් සාමාන්‍ය ඉගෙනුම් ක්‍රම, අන්තරායන් සහ වේදනාවන්ට සංවේදී නොවේ. ආහාර ගැනීම අක්‍රමවත් ය.

    menna meka nam ubata wediyenth thiyweanwa neda, koi welawe baluwath koheda yanne malle pol

    සන්නිවේදනය හා සමාජ අන්තර්ක්‍රියා සම්බන්ධ ගැටළු යනු සීමිත උනන්දුවක් දක්වන
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කන්නඩියක් දිහ බලගෙනද ඉන්නේ
    menna meka nam ubata wediyenth thiyweanwa neda, koi welawe baluwath koheda yanne malle pol

    සන්නිවේදනය හා සමාජ අන්තර්ක්‍රියා සම්බන්ධ ගැටළු යනු සීමිත උනන්දුවක් දක්වන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    බයිනව නෙමේ උනෙ මොකක්ද කියල දෙනව. ඈඑත්ත නොදන්න උන්ට කියල දෙන්න ඔනිනේ මොමද උනේ කියල. මෙකේ කොහෙද බෑනල තියෙන්නේ
    බුදු හාමුදුරුවොත් කුලය හෙව්වද ? උබ ගරහන එකනේ කරන්නෙ. ඕක තමයි හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ. :yes: