මේක ආතල්! 😂😂😂 උබලට මොකෑ හිතෙන්නෙ? 🙄🙄🙄

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    edit ekak yaku :lol:
    නෑ බන් සක්වල කියලනේ අර කෙල්ල කතා කරන කොටත් background එකේ තියෙන්නෙ.

    ඕවා මේ පොඩි අයට තේරෙනවා කියලයැ. 😂
    ඔයාට වුණත් ඒ ටික තමයි. හැඳි මිටේ නිසා කොහොමත් තේරුම් ගන්න බෑ. :)
    ------ Post added on Sep 30, 2023 at 2:32 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකනෙ...,
    පෝඩියම් එකත් වෙනස් නිසා දෙතුන් පාරක් කරකෝ කරකෝ බැලුව මේක එඩිටක්ද කියල...
    බැක්ග්‍රවුන්ඩ් එකත් හරි... වොයිස් එකට කට වැඩ කරන විදිහත් හරි...
    ළමයි ටික තමයි ටිකක් ගැලපෙන්නෙ නැත්තෙ...
    උඹ කිව්ව හින්දා කල්පනාවෙන බැලුවෙ. අර ළමයා ඉන්වයිට් කරන බැක්ග්‍රවුන්ඩ් එකයි සජියාගේ කතාවයි තැන් දෙකක්. සක්වල අකුරු ලොකුවට තිබ්බට එතන අනිත් වචන එහෙම නෑ. වෙනස්. ළමයිගෙ පින්තූර ටිකත් වෙන කොහෙන්දෝ ඔබ්බවලා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නෑ බන් සක්වල කියලනේ අර කෙල්ල කතා කරන කොටත් background එකේ තියෙන්නෙ.


    ඔයාට වුණත් ඒ ටික තමයි. හැඳි මිටේ නිසා කොහොමත් තේරුම් ගන්න බෑ. :)
    ------ Post added on Sep 30, 2023 at 2:32 PM
    ටහිකෙන එඩිට් එකක් බන් 😂😂😂
    හොඳට බලපන්කො කහ මල් සුදු වෙලා.. ඩබල් මයික්ස් සිංගල් වෙලා.. හැබැයි පට්ටම ආතල් ෆීලින් එකක් එන්නේ බලද්දී 😂😂😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    මහ ලැවරියාදාස ගේ ගෑනි බූරුවෙක් එක්ක හුකලද මූ වගේ වල් බූරු පුතානෝ කෙනෙක් ඉපදිලා තියෙන්නේ. උස සිකුරුටි මිටි කම්කරු මල් පොන්නයා :ROFLMAO: :ROFLMAO: . බස් එලවන්නයි ඩ්‍රම් ගහන්නයි අඩුකුලේ මල් පොන්නයා. පිනට කන්න බලන් ඉන්න අඩුකුලේ හිඟන බයියොන්ට නම් මේ නූගත් මල් පොන්නයා දෙයියෙක් ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO:. නූගත් කැරි පොන්නයා ඉස්කෝලෙක ගිහින් පොඩි උන්ට කතාවක් වත් කරන්න දන්නේ නැති නූගත් වේස පොන්නයෙක් 🤮 🤮 🤮

    මේක FB එකේ comment එකක් විදිහට දැම්මොත් hate speech වලට අහු වෙයි ද? 🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    ටහිකෙන එඩිට් එකක් බන් 😂😂😂
    හොඳට බලපන්කො කහ මල් සුදු වෙලා.. ඩබල් මයික්ස් සිංගල් වෙලා.. හැබැයි පට්ටම ආතල් ෆීලින් එකක් එන්නේ බලද්දී 😂😂😂
    ඉතින් කතා කරන්න ඌට විතරක් වෙනම මයික් එකක් තියෙන්න බැරිද ? ආරාධිත අමුත්තට. 🧐
     


    ඔයාට වුණත් ඒ ටික තමයි. හැඳි මිටේ නිසා කොහොමත් තේරුම් ගන්න බෑ. :)
    ------ Post added on Sep 30, 2023 at 2:32 PM
    මගේ හැදි මිටේ හරි තියෙනවා. ඔයාගෙ එහෙමවත් නෑනෙ. :lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මේ වීඩියෝ එක youtube දාපු පොර එක්කෝ ඉංගිරිසි දන්නේ නෑ නැත්නම් මං දන්නේ නෑ.(. ඔව් ඉතින් මම දන්නෑ තමයි) මේක දාපු කෙනාට නෙමෙයි කියන්නේ. මම හිතන්නේ අර direct flight කියන කතාව උපුටලා දක්වලා තියෙන්නේ නිකං ඇත්තටම ප්ලේන් එකක් ජනාධිපති මන්දිරයට බස්සන්න තිබුන වගේ කියලා. direct flight කියලා ඉංගිරිසියෙන් කියන්නේ කෙටිම මාර්ගයක් නැත්තං නිශ්චිත මාර්ගයක් කියන්න. මාව වැරදි නම් එය නිවැරදි කරන්න. මේක හිනා වෙන්නේ ඒකට ද කියන්න මම දන්නෙ නෑ. මම වීඩියෝ එක බැලුවෙ නෑ ගෙදර ගිහින් බලන්න ඕනේ.