Marrowbone (2017 movie) ❤️‍🔥 බලපං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    මගෙන් #saturdaynightmovie එකක් මෙන්න.

    ත්‍රාසය හා කුතුහලය රැගත් අමුතුම චිත්‍රපටයක්. අවසානය දක්වා ඔබව කුල්මත් කරාවි. Twist කතා වලට කැමති අය අනිවා බලන්න ඕනි

    Marrowbone
    IMDB 6.7
    MV5-BMz-A5-NDM1-Mj-Mz-Nl5-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-NDUy-MTA4-NDM-V1.jpg


    ඈත චුටි ගමක නිවෙසකට පදිංචියට එන පවුලක්. ඇයි මෙයාලා එන්නේ?

    සාම්ප්‍රදායික කතාවක් කියලා අතැරලා දාන්න එපා
    අනිවා බලන්න බලලා නැත්තම්

    Yts එකේ තියනවා ඩවුන්ලෝඩ් කරන්න

     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Horror ෆ්‍රීලින් එකත් එක්ක ඩිලිවර් කරන ත්‍රිල⁣ර් එකක්. අන්තිමේදි මොල ගැටගහන ප්‍රශ්න තියනවා.

    baya hithenwada? :(

    mama holman film walata bayai :(