Marrowbone (2017 movie) ❤️‍🔥 බලපං

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,696
    18,415
    113
    හෙට බලල කියන්නම්..

    1696097154745.jpeg

    The Silence of the Lambs

    මේක බැලුව ඊයෙ.. සුපිරි.. ඔයා නම් බලල ඇති නේ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ ෆිලුම නම් උන්ගේ මැරුන තාත්තා උන් පස්සේ එන සීන් එකක්, මේ බලන ගමන්, ලොකු ත්‍රිලර් එකක් නම් නැහැ වගේ බන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    මේ ෆිලුම නම් උන්ගේ මැරුන තාත්තා උන් පස්සේ එන සීන් එකක්, මේ බලන ගමන්, ලොකු ත්‍රිලර් එකක් නම් නැහැ වගේ බන්
    ඔය කෑල්ල නම් කියන්නේ උබ තාම බලලා නැ කතාව හරියට. බලලාම හොද නරක කියපං.

    ඒ වගේම spoil නොකර ඉදපං ඒක වටිනවා සැහෙන්න.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය කෑල්ල නම් කියන්නේ උබ තාම බලලා නැ කතාව හරියට. බලලාම හොද නරක කියපං.

    ඒ වගේම spoil නොකර ඉදපං ඒක වටිනවා සැහෙන්න.
    අඩේ සීන් එක පට්ට සන්කීර්නයි :eek: ප්ලොට් කියවීවා ගොඩක්, ෆිල්ම් එක බලපු උනුත් අන්දොස්. සීන් එක කියන්න බෑ , බලලම තෙරුම් ගනිල්ලා. මේවගේ සීන් ලන්කාවෙත් වෙන්න පුලුවන් වගේ රීල් ලයිෆ් සිටුවෙසන් එකක් අල්ලලා ගහපු ෆිල්ම් එකක් වෙන්න ඔන
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    මේක හොල්මන් නෙමෙයි බන් ගොඩක්ම emotion ෆිල්ම් එකක්. අඬන්න පුළුවන් ෆිල්ම් එකක් මට නම්. අන්තිමට පට්ට දුකයි. :(

    anthimata ara family photo eka gaththe kohomada eka print kare kohomda kiyala thamai hithaganda bari.

    ekath ekko ara porage thawa character ekak da?
    ඇයි යකෝ ඒ ෆොටෝ එක ගත්තේ අර කෙල්ලනේ. ඒ කෙල්ලගේ කැමරාවෙන් ගැහුවේ උන් සෙට් එක හම්බුනා මුල්ම දවස් වල නේ. ෆිල්ම් එක යව යවද උඹ බැලුවේ?
    ------ Post added on Oct 2, 2023 at 12:59 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,802
    39,717
    113
    Homagama
    Added to watchlist, thanks

    recommend this Spanish thriller too
    a film going around parallel world & emotional story behind a female neurologist
    https://trakt.tv/movies/mirage-2018
    පවුලෝගේ කිසිම ෆිල්ම් එකක් මිස්කරන්නැ බං. බැලුවා.
    පවුලොගේ ඔක්කෝම බලන්න. ස්පාඤ්ඤය සිනමාව තනිඅතින් දරන් ඉන්න මිනිහා.

    God's Crooked Lines, body, boy missing, Julia's Eyes,The Invisible Guest
    Wife ekka balanna epado
    පුලුවන් බං.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    The Invisible Guest
    අඩෝ මේකත් මුගෙද?:shocked::shocked:
    spanish එකක් නිසා directorsලා හොයන්න ගියේ නෑ
    බලලා ඉවර වෙනකොට මූසල බයක් දැනෙනවා,

    ඔලුව කැරකෙන film තමයි ඔක්කොම
    Hollywood David Fincher level
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,696
    18,415
    113
    පුලුවන් බං.

    Basic Instinct බැලුව තනියම .. ඒක මරු..


    මේක අද බලන්නම් එනම්.,.


    අඩෝ මේකත් මුගෙද?:shocked::shocked:
    spanish එකක් නිසා directorsලා හොයන්න ගියේ නෑ
    බලලා ඉවර වෙනකොට මූසල බයක් දැනෙනවා,

    ඔලුව කැරකෙන film තමයි ඔක්කොම
    Hollywood David Fincher level
    ඕකට නේද දාර හින්දි කොපියක් ගැහුවේ
    ------ Post added on Oct 2, 2023 at 1:50 PM

    God's Crooked Lines
    හම්මේ මේක :shocked:
    ------ Post added on Oct 2, 2023 at 1:53 PM