KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    BCS එකේ membership register වෙන්නේ කොහොමද?
    මල වදයක්නෙ ඒක.
    දන්න එකෙක් ඉක්මනට උදව් කරහන්
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    BCS ලියන්න හොඳ කොහෙද? Kandy. Colombo?
    Kandy ලියපු කවුද ඉන්නේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    BCS nawaththanawa neda
    2026 නෙ බන්. මම ක්ලාස් ෆීස් දීල තියන එකේ ඉවරයක් කරනවා. මට වෙන කරන්න දේකුත් නෑ. ඩිප්ලෝමා ලෙවල් එක ඉවර කරලා intern හොයාගන්න ඕනෙ කොහොමහරි.
     
    • Like
    Reactions: Identity

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    BCS Diploma ලෙවල් එක තියනවනම් SLIIT/ NSBM / BIT exemption ගන්න පුලුවන්ද අවුරුදු දෙකක්වත්? එහෙම කරපු කවුරුත් ඉන්නවද?
    BCS Diploma level project එක කරේ නෑ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    baha, one nam call karanna
    BCS Diploma ලෙවල් එක තියනවනම් SLIIT/ NSBM / BIT exemption ගන්න පුලුවන්ද අවුරුදු දෙකක්වත්? එහෙම කරපු කවුරුත් ඉන්නවද?
    BCS Diploma level project එක කරේ නෑ.