එළකිරි එකේ සමහර අය පිට හම්බුණාම කොහොමද හැසිරෙන විදිය ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    එළකිරි එකේ සමහර අය පිට හම්බුණාම කොහොමද හැසිරෙන විදිය ? උදා ෆේස් බුක් , Phone Call , Whatsapp , ගිහිල්ලා හම්බුණාම ?
    මේකේ ඉන්නවා වගේ නැහැ සමහරු නම් මම පසු තැවුණ අවස්තා තියෙනවා කිහිපයක්ම (ඒවා මම මෙතන කියන්නේ නැහැ)
    ගොඩක් හොද අය ඉන්නවා බොක්කෙන් කතා කරන අය ඉන්නවා මචන් කියලා හිනා වෙලා යාළුවෝ වගේ කතා කරන අය ඉන්නවා. නමුත් සමහරු ටිකක් අමුතුයි
    උබලට අත්දැකීම් තියෙනවා නම් කියාගෙන යන්න

    මම අදහස් කරේ එළකිරි සයිට් එකෙන් පිට හැසිරෙන විදිය ගැන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මිනිසාගෙන් මිනිහා වෙනස් වෙනවා බං

    Man ඉස්සර සැහෙන්න get2gether parties වල හම්බවෙලා තියනව හෙන බොක්කෙන්ම කතාත් කරා උන්.
    එතකොට දන්නවානේ හැමෝම elakiri kiyala. ට්‍රිප් වල, ආයේ eAsia, Jetliner ship එකේ ගත්ත event වල එහෙම මරු
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පිට අදුරන එවුන් මේකේ අදුරන්නෙ නෑ වගේ ඉන්නවා.
    මේක ඇත්ත,මගෙත් එක්ක ලඟින් ගනුදෙනු කරන එවුන් එක්ක මම මේකේ කතා කරන්නේ නෑ.වෙන වෙන අජෙන්ඩ නෑ.මම කොහොමත් කියනවා මගේ කමෙන්ට්ස් දැක්කේ නෑ වගේ ඉන්න කියල.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    මචන් උබ @scurvy ට කෝල් එකක් දීලා නැද්ද ? :P කෝල් එකක් දීලා නැත්නම් කෝල් එකක් දීපන්. එතකොට එළකිරියේ උබ නරකයි කියලා හිතාගෙන ඉන්න උනුත් වලතරට වඩා හොදයි කියලා තේරෙයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    පිට අදුරන එවුන් මේකේ අදුරන්නෙ නෑ වගේ ඉන්නවා.
    Nida ganin
    මිනිසාගෙන් මිනිහා වෙනස් වෙනවා බං

    Man ඉස්සර සැහෙන්න get2gether parties වල හම්බවෙලා තියනව හෙන බොක්කෙන්ම කතාත් කරා උන්.
    එතකොට දන්නවානේ හැමෝම elakiri kiyala. ට්‍රිප් වල, ආයේ eAsia, Jetliner ship එකේ ගත්ත event වල එහෙම මරු
    Joined Dec 27, 2023 :rolleyes:
    මේක ඇත්ත,මගෙත් එක්ක ලඟින් ගනුදෙනු කරන එවුන් එක්ක මම මේකේ කතා කරන්නේ නෑ.වෙන වෙන අජෙන්ඩ නෑ.මම කොහොමත් කියනවා මගේ කමෙන්ට්ස් දැක්කේ නෑ වගේ ඉන්න කියල.
    මචන් උබ @scurvy ට කෝල් එකක් දීලා නැද්ද ? :P කෝල් එකක් දීලා නැත්නම් කෝල් එකක් දීපන්. එතකොට එළකිරියේ උබ නරකයි කියලා හිතාගෙන ඉන්න උනුත් වලතරට වඩා හොදයි කියලා තේරෙයි.
    මටනම් මේකේ කතා කරනවා වගේ නැහැ සමහරු
    හරිම අමුතුයි හැසිරීම අදුරන්නේ නැති කෙනක් වත් නෑ ඒ තරම්.
     
    • Like
    Reactions: Yin And Yang

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    නමුත් සමහරු ටිකක් අමුතුයි
    Because most of us are extreme introverts.

    Happy Cat GIF by Kennymays
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    බඩා මාම හම්බ වෙලා තියනව.තව මේකෙ යාලුවො තුන්දෙනෙක් ඉන්නව සැබෑ ජීවිතේ යාලුවො :rolleyes:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Dawasak ape EK raththaran meet wuna lankawata apu welawaka ahamben. Mama ahuwa EK eke raththaran account eken dan enne nadda kiyala? Eka kale eya nemei kiwwa. Dan dubai wala supirima bullet ekak. Dr priyawa marry karanna inne langadima