ado mata remote job ekk krnn oone

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    අපෙත් රිමොට් එක කැඩිලා. උඹ කඩයක් දැම්මොත් එන්නම් එකක් ගන්ඩ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    බග්ස් හොයලා දවසට ඩොලර් දෙතුන්සීය හොයන පකීර් මොකටද රස්සා හොයන්නෙ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    බග්ස් හොයලා දවසට ඩොලර් දෙතුන්සීය හොයන පකීර් මොකටද රස්සා හොයන්නෙ.
    daily hammbenne ne bn anika mahnsiya wedy

    Ai hack job eka business padu da
    mahansiya wadiy
    ------ Post added on Oct 1, 2023 at 11:03 AM
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Startup එකක remote ජොබක් සෙට් කරගන්න ලේසි. මගේ යාළුවෝ දෙන්නෙක් www.trademe.co.nz එකෙන් new zealand වල startup එකක remote job දෙකක් ගත්තා(උන් නම් ගත්තේ game development job). කොටින්ම කිව්වොත් nz වල startup එකේ සුද්දා මුං දෙන්නව දැනඅඩුරගන්න ලංකාවටම awa.. සුද්දාගේ වියමදමින් උන් දෙන්නටත් එක්ක villa එකකුත් book කරා මාතර පැත්තෙ සති දෙකකට
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Startup එකක remote ජොබක් සෙට් කරගන්න ලේසි. මගේ යාළුවෝ දෙන්නෙක් www.trademe.co.nz එකෙන් new zealand වල startup එකක remote job දෙකක් ගත්තා(උන් නම් ගත්තේ game development job). කොටින්ම කිව්වොත් nz වල startup එකේ සුද්දා මුං දෙන්නව දැනඅඩුරගන්න ලංකාවටම awa.. සුද්දාගේ වියමදමින් උන් දෙන්නටත් එක්ක villa එකකුත් book කරා මාතර පැත්තෙ සති දෙකකට
    ok interview ekk thiyanawa neda mchn
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    security wl remote job thibbe nene
    Trademe එකේ නම් ලොකුවට IT ජොබ් නෑ. අරුන්ටත් කනාවට වගේ සෙට් වෙලා තියෙන්නේ. IT වලට remote ජොබ් හොයාගන්න වෙනම webbsite තියෙනවා