Freelancing/ Remote Jobs කරන උබලා දැන් මාසේ ගානේ Tax File Submit කරනවද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    Freelancing/ Remote Jobs කරන උබලා දැන් මාසේ ගානේ Tax File Submit කරනවද සුන්දර සිංහලයෝ? 😎
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අපිට මොලේ හොඳ නෑ කියල හිතුවද.

    පෙරේද revenue license එක අළුත් කරා, එකකටවත් tin number එක ඕන උනේ නෑ.

    Ekata nam one na. But aluthin wahanayak gannawa nam aniwa one.

    me uba oka amathaka wela tiyeddi puka den nathuwa nidaganin...ubata ona nan File kara ganin

    hire yanna aasada tax fraud karala? :P
    ------ Post added on Jun 13, 2025 at 3:18 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    hire giyapu un innawada
    Mahindananda_Aluthgamage_1200px_2024_01_03-1000x600.jpg


    Mase gane one na neh? Quarter wise neda
    hariyatama danne naha. freelancing nam quarterly. Remote jobs nam monthly as what I've heard
    ------ Post added on Jun 13, 2025 at 3:23 PM
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    උන් කොහොමද පිට රටක ඉන්න එකෙක් එවන සල්ලියි, මෙහෙ ඉඳන් වැඩ කරන එකෙක්ට එවන සල්ලියි අඳුරගන්නෙ?

    මගේ NRFC එක හැදුවෙ මම පිට මුලින්ම පිට රටකට වැඩට යන කාලෙ. ඒ කොම්පැණියෙන්ම තමයි ලියුමත් දුන්නෙ ඒ රටට වැඩ කරන්නෙ කියල.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    Bank transfer කරොත්ද ගෙවන්න වෙන්නෙ? කීයටද වැඩිනම්ද?