ගන් වතුර

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    උදේ මම බල්ලෙක් වතුර පිරුන පාරක පීනනවා FB eken දැකල මටත් කිඹුල්ලු මතක් උනා
    දැන් හැමතැනම කිඹුල්ලු ඉන්න නිසා පොඩි ගන් වතුරක් දැම්මත් පාරක යන්න බයයිනෙ කියල මම හිතුව
     
    • Like
    Reactions: Cypress

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදේ මම බල්ලෙක් වතුර පිරුන පාරක පීනනවා FB eken දැකල මටත් කිඹුල්ලු මතක් උනා
    දැන් හැමතැනම කිඹුල්ලු ඉන්න නිසා පොඩි ගන් වතුරක් දැම්මත් පාරක යන්න බයයිනෙ කියල මම හිතුව
    kibullu ban hamathanama
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    kibullu ban hamathanama
    දණහිස මට්ටමට පාරට වතුර දැම්ම වෙලක් /වතුර පාරක් ගාවින් යන්නත් බයයි නෙහ් බන් දැන්
    කිඹුල ඇදගෙන ගියොත් සොරි තමයි
    මට එකෙක් කීව කිඹුලගෙ බෙල්ල soft කියල
    උඩ අතට නමල කඩපු මිනිස්සු ඉන්නවලු
    ඕව මතක් වෙන්නෙ නෑනෙ කිඹුල ඇද්දොත්
     
    Last edited:
    • Like
    Reactions: Cypress

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    කිබුල්ලුත් ඇවිල්ල...
    කිබුල්ලු දෙන්නෙක් ඌරෙක් අල්ලගෙන ඌර අපි උදුර ගත්ත..
    අද පාටි...
    ඒජන්ත හිච්චි, ඔයා රාජපකුස් පව්ලෙ කෙනෙක්ද? ඔයා සූකරයට කරපු දේ දැක්ක ගමන් හිතුනෙ මැදමුලනෙ කුරහන් බයි රාජපකුස්ව.
    ප්‍රභාගෙන් ලක්මාතාව ගලවගෙන, ඇරල දැම්ම අපේ #9InchesEk අයත් මීක්™ වෙන්නම.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    හොයන්නේ බලන්නේ නැතුව එක එක ඌරෝ ගෙදරට වද්දගන්න එපා. ඔත්තුබලන්න ආව හොර ඒජන්තයෙක් වෙන්නත් පුළුවන්. කිබුල්ලු පේඩ් ඇක්ටර්ස් ලා 🥴 :dull:
     
    • Haha
    Reactions: Draco Malfoy

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ai ara dala thibbe thalawathugoda ara wawa madde bakery ek laga thadi kibulek ballekw allan innaw :baffled: