කිබුල්ලුත් ඇවිල්ල...
කිබුල්ලු දෙන්නෙක් ඌරෙක් අල්ලගෙන ඌර අපි උදුර ගත්ත..
අද පාටි...
කිබුල්ලු දෙන්නෙක් ඌරෙක් අල්ලගෙන ඌර අපි උදුර ගත්ත..
අද පාටි...
hinayak da
Grill කරල ගමු ඌර පිටින්..
kibullu ban hamathanamaඋදේ මම බල්ලෙක් වතුර පිරුන පාරක පීනනවා FB eken දැකල මටත් කිඹුල්ලු මතක් උනා
දැන් හැමතැනම කිඹුල්ලු ඉන්න නිසා පොඩි ගන් වතුරක් දැම්මත් පාරක යන්න බයයිනෙ කියල මම හිතුව
දණහිස මට්ටමට පාරට වතුර දැම්ම වෙලක් /වතුර පාරක් ගාවින් යන්නත් බයයි නෙහ් බන් දැන්kibullu ban hamathanama
ඒජන්ත හිච්චි, ඔයා රාජපකුස් පව්ලෙ කෙනෙක්ද? ඔයා සූකරයට කරපු දේ දැක්ක ගමන් හිතුනෙ මැදමුලනෙ කුරහන් බයි රාජපකුස්ව.කිබුල්ලුත් ඇවිල්ල...
කිබුල්ලු දෙන්නෙක් ඌරෙක් අල්ලගෙන ඌර අපි උදුර ගත්ත..
අද පාටි...
rabies hadenne mammals lata witharai neda ?කිඹුලට ජලභීතිකාව තිබුණනං එහෙම..??
මං නිකං කිවුවෙ...rabies hadenne mammals lata witharai neda ?
කිබුල ගොඩට වෙලා ඉදි.මං නිකං කිවුවෙ...
වතුරෙ ජීවත් වෙන එකාට ජලභීතිකා හැදුනොත කොහොමද...![]()

කිඹුලයි, හිච්චියයි දෙන්නටම එකට පැන් වඩන්න වෙනව...ඌරට තියෙන්න පුළුවන් ඉතින්
