Guitar ඉගෙනගන්න ඕනෙ.

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Beginner කෙනෙක්ට තනියමම ගිටාර් ඉගෙන ගන්න පුළුවන්ද youtube එකෙන් බලලා? ගුරුවරයෙක් ගාවට යන්නම ඕනෙද? හොඳ ගුරුවරයෙක් ගාවට ගියොත් මාස කීයකින් සාමාන්‍යයෙන් හොඳට play කරන්න ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම කෙටි කාලයකදි හොඳ ප්‍රතිඵල අරං දෙන සාධාරණ මුදලක් අයකරනව ගුරුවරයෙක් ඉන්නවනම් දැනුවත් කරනවද. ඇඟිලිත් එච්චර දිග නෑ අවුලක් වෙයිද සහෝලා😉
     
    • Like
    Reactions: corp and BadAlucard

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    Beginner කෙනෙක්ට තනියමම ගිටාර් ඉගෙන ගන්න පුළුවන්ද youtube එකෙන් බලලා? ගුරුවරයෙක් ගාවට යන්නම ඕනෙද? හොඳ ගුරුවරයෙක් ගාවට ගියොත් මාස කීයකින් සාමාන්‍යයෙන් හොඳට play කරන්න ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම කෙටි කාලයකදි හොඳ ප්‍රතිඵල අරං දෙන සාධාරණ මුදලක් අයකරනව ගුරුවරයෙක් ඉන්නවනම් දැනුවත් කරනවද. ඇඟිලිත් එච්චර දිග නෑ අවුලක් වෙයිද සහෝලා😉
    ගුරුවරයෙක් ලගට යන එක හොදයි යූටුයුබ් බලනවට වැඩිය . කලාව කියන එක ඇගේ තියෙන්න ඕන දෙයක්, ගුරුවරයාට කරන්න පුලුවන් ඒක ඔපදාන එක විතරයි.

    ඒක නෙවෙයි උබෙ නහරත් හීනිද?
     
    • Haha
    Reactions: Rontmir

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,828
    2,844
    113
    Basic chords (a e d c g f) + basic chords progression + few strumming patterns.

    Kohomda kynne itin mn igena gtte ehema corona kale. Justin guitar eken. Masa deken puluwn una oya tika.
    Samaneyan ona sinduwak play karanna strumming patterns keeyak wage igena ganna onada?
     
    • Like
    Reactions: Gwynbleidd

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    623
    688
    93
    Beginner කෙනෙක්ට තනියමම ගිටාර් ඉගෙන ගන්න පුළුවන්ද youtube එකෙන් බලලා? ගුරුවරයෙක් ගාවට යන්නම ඕනෙද? හොඳ ගුරුවරයෙක් ගාවට ගියොත් මාස කීයකින් සාමාන්‍යයෙන් හොඳට play කරන්න ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම කෙටි කාලයකදි හොඳ ප්‍රතිඵල අරං දෙන සාධාරණ මුදලක් අයකරනව ගුරුවරයෙක් ඉන්නවනම් දැනුවත් කරනවද. ඇඟිලිත් එච්චර දිග නෑ අවුලක් වෙයිද සහෝලා😉
    masen puluwan, nattan ithn agili wala aulk, kotai, wada karannaha hariyata
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,413
    2,797
    113

    මටත් ඔය ආසාව තිබුනා. මේ වගේ වීඩියෝ දෙක තුනක් බැලුවම නැති උනා.