Beginner කෙනෙක්ට තනියමම ගිටාර් ඉගෙන ගන්න පුළුවන්ද youtube එකෙන් බලලා? ගුරුවරයෙක් ගාවට යන්නම ඕනෙද? හොඳ ගුරුවරයෙක් ගාවට ගියොත් මාස කීයකින් සාමාන්‍යයෙන් හොඳට play කරන්න ඉගෙන ගන්න පුළුවන්ද? එහෙම කෙටි කාලයකදි හොඳ ප්‍රතිඵල අරං දෙන සාධාරණ මුදලක් අයකරනව ගුරුවරයෙක් ඉන්නවනම් දැනුවත් කරනවද. ඇඟිලිත් එච්චර දිග නෑ අවුලක් වෙයිද සහෝලා