ඔව් ප්ලොට් එකේ ජෙන්ඩර් මාරු කරලා. ඒකත් ගති.Basic Instinct බැලුව තනියම .. ඒක මරු..
මේක අද බලන්නම් එනම්.,.
ඕකට නේද දාර හින්දි කොපියක් ගැහුවේ
------
Post added on Oct 2, 2023 at 1:50 PM
සිංහල එකකුත් ගැහුවා බං ලගදි. ඒක ගැන නම් කතා කරලා වැඩක් නැ. අපරාදේ ගිහින් බැලුවේ.