මචන්ලා, commercial bank card එකට transfer කරන්න බැහැනේ දැන් මාස 3න 4ක් විතර ඉඳන් try කරනවා. ගිය සතියේ අලුත් card එකක් add කරා එත් එකම error එන්නේ. card දෙකම verify කරලත් එක්ක තියෙන්නේ.
මීට කලින් තිබ්බ card එකට tranfers හොඳට කරන්න පුළුවන් වෙලා තිබ්බ.
paypal business account: Malaysia
screenshot attached
help ekak deela palayalla brothers, me error ekata solution dannawanm
මීට කලින් තිබ්බ card එකට tranfers හොඳට කරන්න පුළුවන් වෙලා තිබ්බ.
paypal business account: Malaysia
screenshot attached
help ekak deela palayalla brothers, me error ekata solution dannawanm

. I guess Philippine accounts still support this but they may also implement the same soon.