life eka epa wela oluwa nika hira wenawa wage

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    ලපයාට කතිරේ ගහන එක ඇරෙන්න ඕකට වෙන හොඳ බෙහෙතක් නෑ.. තොපිලාට ඔවා හැදෙන්නේ ගූපියන්ට කතිරේ ගහන නිසා.. හොඳට කල්පනා කරලා බලපන් මම කියන්නේ බොරුවක්ද කියලා.. අපේ ජීවිතේ හැම දේකටම දේශපාලනේ ගෑවිලා තියෙන්නේ.. :unsure:
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    my brother tried to harm him self last year,I don't know the real reason but social media was a main reason. So, check your TikTok, YouTube, and the songs you're listening to because they can also influence how you feel now. Please talk to someone if you need help
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Seek professional help if you can.

    Ube තියෙන ප්‍රශ්න ගැන එහෙම කාත් එක්ක හරි කතා කරපන්. අම්ම තාත්ත හරි යාලුවෙක් එක්ක හරි... උබ මේ දේවල් share කරන්න comfortable කෙනෙක් එක්ක.

    වැඩ නිසා ගොඩක් burned out වෙලා වගේ දැනෙනව නම්, උඩ reply එකක කියල තියනව වගේ අනිවාර්යයෙන් ම break එකක් ගනිම් මචන්!

    කවුරුත් මේව ගැන කතා කරන්න නැත්තම් මට හරි pm එකක් දාපන්.... මාත් ඔය තැන ඉදල තියනෝ...
     

    T Man

    Member
    Sep 25, 2023
    3
    5
    3
    Lanka Hospital eke Dr M.U.P.K PERIS hamba wenna ghin , ubata beheth tikak ganna wei, me doctor owata hugak hodai,
    beheth gatta gaman aduwenawa ban tak gala, ubata thiyena okkoma prashana e doctor ekka katha karapan, marama hodai, anika ubata thiyena prashna wisadalath denawa, katha karapan machan ghin, math oya thana oya widiyatama hitapu kenek, e doctor mata hugak udaw karala thiyenawa
     
    Last edited:

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    ඕක වෙනවා දවස තිස්සෙම අතට ගන්න ලේස්ති වෙලා ඉන්නකොට..

    අතට ගන්න එක අඩු කරන්න, වැල බලන එක අඩු කරන්න, වෘත්තිමට උපදෙස් ගන්න. මේකේ උන්දැලා ගෙන් උපදෙස් ගන්න එපා