life eka epa wela oluwa nika hira wenawa wage

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,282
    113
    Mother Earth
    Bro, what's going on? How is your friend doing? Is he well? I hope he finds whatever kind of job he wishes. :yes:

    heta marunoth loku deyak!!
    ai bn mokadda ubata tiyena prasne ? kiyapan apita. api advice ekak dennam.
    ------ Post added on Oct 4, 2023 at 7:59 PM

    @EssJeeEm උබටත් social phobia තිබ්බද බන්. දැන් කොහොමද තත්වෙ ? බෙහෙත් බොන්න එපා ලොවෙත්. උබේ මනසින්ම සිතුවිලි පාලනය කර ගන්න බලන්න. මට දැන් ගොඩක් හොඳයි. (උබට එහෙම සීන් එකක් නැත්තම් මේක නොසලකා හැරපන්.)
    ------ Post added on Oct 4, 2023 at 8:10 PM
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Bro, what's going on? How is your friend doing? Is he well? I hope he finds whatever kind of job he wishes. :yes:

    ai bn mokadda ubata tiyena prasne ? kiyapan apita. api advice ekak dennam.
    ------ Post added on Oct 4, 2023 at 7:59 PM

    @EssJeeEm උබටත් social phobia තිබ්බද බන්. දැන් කොහොමද තත්වෙ ? බෙහෙත් බොන්න එපා ලොවෙත්. උබේ මනසින්ම සිතුවිලි පාලනය කර ගන්න බලන්න. මට දැන් ගොඩක් හොඳයි. (උබට එහෙම සීන් එකක් නැත්තම් මේක නොසලකා හැරපන්.)
    ------ Post added on Oct 4, 2023 at 8:10 PM
    මට මුල් කාලේ තිබ්බා . දැන් නම් එහෙම තත්ත්වක් ඇත්තෙම නැති තරම්
    දැන් මම කැමති දේවල් ඉගෙන ගන්න හින්දා ඔය කේස් මුකුත් නැහැ. වෙන දේවල් එක්ක ගැටෙන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට .ටික දවසකින් ඇත ඇරලා දානවා ගැටෙන දේවල් :)
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,282
    113
    Mother Earth
    මට මුල් කාලේ තිබ්බා . දැන් නම් එහෙම තත්ත්වක් ඇත්තෙම නැති තරම්
    දැන් මම කැමති දේවල් ඉගෙන ගන්න හින්දා ඔය කේස් මුකුත් නැහැ. වෙන දේවල් එක්ක ගැටෙන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට .ටික දවසකින් ඇත ඇරලා දානවා ගැටෙන දේවල් :)
    ගැටෙන දේවල් ? ඒ මොනාද බන් ? මොන වගේ දේවල්ද උබ අදහස් කරේ ? මෙන්න මේ ත්‍රෙඩ් එක මම කාලෙකට කලින් දාපු එකක්. පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක කියවන්න.
    https://elakiri.com/threads/how-to-be-socially-confident-moral-story.1908814/
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Bro, what's going on? How is your friend doing? Is he well? I hope he finds whatever kind of job he wishes. :yes:

    ai bn mokadda ubata tiyena prasne ? kiyapan apita. api advice ekak dennam.
    ------ Post added on Oct 4, 2023 at 7:59 PM

    @EssJeeEm උබටත් social phobia තිබ්බද බන්. දැන් කොහොමද තත්වෙ ? බෙහෙත් බොන්න එපා ලොවෙත්. උබේ මනසින්ම සිතුවිලි පාලනය කර ගන්න බලන්න. මට දැන් ගොඩක් හොඳයි. (උබට එහෙම සීන් එකක් නැත්තම් මේක නොසලකා හැරපන්.)
    ------ Post added on Oct 4, 2023 at 8:10 PM
    poddk awl wage amathaka wena seen eka tikk thiyenw. thawa podi podi awl thiyenw
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,282
    113
    Mother Earth
    poddk awl wage amathaka wena seen eka tikk thiyenw. thawa podi podi awl thiyenw
    අමතක වෙන්නෑ. මතකය practice කරන ක්‍රම තියෙනවා. ඒ්වා ටිකක් හොයල බලපන්. උබට පුළුවන්. මානසිකව වැටෙන්න එපා ලොවෙත්. නෙගටිව් විදිහට හිතන්න එපා. කැපවෙන්න අධිෂ්ඨානයකුත් ඕන. උබට පුළුවන් අනිවා ! :yes: