My Blood Sugar Test Result, Non fasting blood test (Random Blood Sugar Test) results

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    සීනි බහිද්දි ඔහොම එක.පාර ඇදගෙන වැටෙන්නෙ නෑ.
    නැත්තෙ කොහෙද කරකැවිල්ල ඇගට පන නැති ගතිය එනව. තව අඩු උනොත් මැරෙනව. මම ඇහැට දැකල තියෙනව එහෙම මැරෙනව.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැත්තෙ කොහෙද කරකැවිල්ල ඇගට පන නැති ගතිය එනව. තව අඩු උනොත් මැරෙනව. මම ඇහැට දැකල තියෙනව එහෙම මැරෙනව.
    ඊට කලින් රෝග ලක්ෂණ ගණනාවක් එනවා. ඒවා ගණන් නොගෙන හිටියට පස්සෙයි ඔය කියන එව්ව වෙන්නේ.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    You need to consume easily digestable meals. Heavy meals should be avoided.

    If you are not sweating , use a sauna.




    There are plenty of ayurvedic drugs that your sis in law knows. Follow her advice and take those medicine.

    You should be feeling relaxed on the first few doeses.



    If they don't work let me know.
    Thanks mate!
     
    • Like
    Reactions: pitiye.appu

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඊට කලින් රෝග ලක්ෂණ ගණනාවක් එනවා. ඒවා ගණන් නොගෙන හිටියට පස්සෙයි ඔය කියන එව්ව වෙන්නේ.
    What are they ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට පොඩි සැකයක් ආව අඩු වෙනවද කියල... ඒකයි බැලුවෙ...
    අවුරුදු දෙක තුනකට කලින්, එක දිගට මහන්සිවෙලා, නිදිවරල ඉඳපු දවසක හතරගාතෙ දාල ඇදගෙන වැටුන...
    ශුගර් අඩු වෙලා වැටුනද කියල සැකයක් තියෙනව මට...

    තව පාරක් ඒ වගේම වැඩක් වුනා දැනට අවුරුද්දකට විතර කලිනුත්...මගේ ලඟ ඉඳපු යාලුවෙක් වැටෙන්න යද්දි අල්ලගත්ත...

    ඒ බයට, තාමත් මම වැඩිය නිදිවරන්නෙ නෑ. වේලාසන බුදියනව...

    ඔව් මූ 8 වෙද්දි බුදි. :oo:
     
    • Sad
    Reactions: PHBhagya