Gym Tshirts

Emios

Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    Gym tshrits koheda ban ganna tiyenne?adidas epa ewa silk wediy agen berenawa.cotton netuwa active type ewa ganna tanak kiyapanko.moose arawa mewa logo nethi ewa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,213
    113
    මාලඹේ
    පන්නපිටිය ඉඳන් හෝමාගම එනකොට දකුනේ පැත්තේ Shop එකක් තියෙනවා තැන හරියටම මතක නැහැ
    Nike නම් ජිම් වලට මරු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,037
    66,442
    113
    පන්නපිටිය ඉඳන් හෝමාගම එනකොට දකුනේ පැත්තේ Shop එකක් තියෙනවා තැන හරියටම මතක නැහැ
    Nike නම් ජිම් වලට මරු
    Koi hariyeda ban
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Carnage tama Adidas set wenne netinm Nike eket sport eka set wenne neti wewi ema natinm Under Armour (Meke silk ekanm comfy dadiya damma kiala amaruwk nah)
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,524
    113
    Lady j eke tiyanwa patta set ekak airtack wage namakin dawasak man gihin gatta shorts and skinnies loku ganak unet naha.