Good Dermatologist from galle?

thomian

Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    Galle inne Dr kannangara tamay.. skin clinic eke.. karapitiye.. meyath samahara ayata hiday.. samahara ayata na..

    Hodama de Colombo gihin prof Jayamini Senevirathna hambenna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    hoyaganna na brother.
    හොයා ගන්න නැත්තේ කොහෙද බන් මෙහෙ නම් යායට තියෙනවා. ඔකේ මැද තියෙනවා ජෙල් එකක් එක අරන් උලුහාල් එක්ක සතියක් හොදට ගාල නෑවා නම් හොද වෙනවා
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මටත් තියෙනවා. හොද කරන්න බෑ පාලනය කරන්න පුළුවන්.
    ලංකාවේ දොස්තරලා ලග තියෙන්නේ එක්කෝ keto එහෙම නැත්නම් tar shampoo.
    ඔය දෙකෙන් සාමාන්යෙන් තියෙනකොට control වෙනවා.

    ගිය දවස් ටිකේ මගේ දරුනුවටම ඇවිත් mount elizabeth එකේ දොස්තරයෙක් channel කරලා බෙහෙත් ගත්තා. සතියෙන් අඩු උනා. මේක දුන්නේ

    1696600278173.png
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කට්ටිය කියල තියනව වගේ ගොඩපර වලට අඩු වෙනවා, දෙහි උලු හාල් වලටත්
    ගොඩ්ඩක් හවස වෙලා නානවද ? එත්කොට ඕක අඩුවෙන්නේ නෑ ඔලූවේ තෙතමනය හිටිනව නම්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    කට්ටිය කියල තියනව වගේ ගොඩපර වලට අඩු වෙනවා, දෙහි උලු හාල් වලටත්
    ගොඩ්ඩක් හවස වෙලා නානවද ? එත්කොට ඕක අඩුවෙන්නේ නෑ ඔලූවේ තෙතමනය හිටිනව නම්
    mathaka athi kaleka idan hawasta bn nanne. ade ehmath seen ekak thiynwa neda. heta yanna one raumak danna godapara hoyganna. hawsata nana eka nathara karanna one
    මටත් තියෙනවා. හොද කරන්න බෑ පාලනය කරන්න පුළුවන්.
    ලංකාවේ දොස්තරලා ලග තියෙන්නේ එක්කෝ keto එහෙම නැත්නම් tar shampoo.
    ඔය දෙකෙන් සාමාන්යෙන් තියෙනකොට control වෙනවා.

    ගිය දවස් ටිකේ මගේ දරුනුවටම ඇවිත් mount elizabeth එකේ දොස්තරයෙක් channel කරලා බෙහෙත් ගත්තා. සතියෙන් අඩු උනා. මේක දුන්නේ

    View attachment 216107
    thanks brother
     
    • Sad
    Reactions: Rapunzel003

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mathaka athi kaleka idan hawasta bn nanne. ade ehmath seen ekak thiynwa neda. heta yanna one raumak danna godapara hoyganna. hawsata nana eka nathara karanna one

    behethbadu kada wala thiyenawa.... galle sambodiya gawa thiyenawa neda loku ayurwedayak eee hariye balapan...

    dath kimbula oka neda jel wenuwata oluwe ganna kiwe ee dawas wala.... mata mathaka oka wage... yako mam ee dawas wala gatta me rajagiriye beheth badu kadekin... thota gallen hoya ganna baa kiyanne nikan eroppe innawa wage....
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,816
    1
    49,937
    113
    ප*යාගල
    sorry.com
    behethbadu kada wala thiyenawa.... galle sambodiya gawa thiyenawa neda loku ayurwedayak eee hariye balapan...

    dath kimbula oka neda jel wenuwata oluwe ganna kiwe ee dawas wala.... mata mathaka oka wage... yako mam ee dawas wala gatta me rajagiriye beheth badu kadekin... thota gallen hoya ganna baa kiyanne nikan eroppe innawa wage....
    galle kiwwta galle town nemei bn. ekai case eka. :P monda reddak wath na me guu game
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    mathaka athi kaleka idan hawasta bn nanne. ade ehmath seen ekak thiynwa neda. heta yanna one raumak danna godapara hoyganna. hawsata nana eka nathara karanna one

    thanks brother
    ow puluwn nam ehma karana, Nidimarnwa nm , Ushana kama eham balapnwa machn ewa tikak adu kara gana balana
     
    • Love
    Reactions: Nidarshana_k