වේස බයිඩනයා ඉරානෙය ඩොලර් බිලියන 6ක් දීලා ------ Post added on 1696828636
hirashgeff Well-known member Jan 16, 2007 22,186 25,935 113 29 ලොවෙත් නැති තැනක Oct 9, 2023 #1 වේස බයිඩනයා ඉරානෙය ඩොලර් බිලියන 6ක් දීලා------ Post added on Oct 9, 2023 at 10:47 AM Reactions: Bitter Truth and $Gangster$
2osama Well-known member Oct 25, 2010 81,511 72,706 113 මාලඹේ Oct 9, 2023 #2 6 ක් දුන්නේ ඌට ගානක් එන නිසා වෙන්න ඇති
Hyaenidae Well-known member Apr 8, 2015 52,854 2 54,521 113 Oct 9, 2023 #3 Prisoner exchange එකකටනේ. අනික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Food/Medicine පේමන්ට්ස් කරන්න විතරලු
hirashgeff Well-known member Jan 16, 2007 22,186 25,935 113 29 ලොවෙත් නැති තැනක Oct 9, 2023 #4 Hyaenidae said: Prisoner exchange එකකටනේ. අනික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Food/Medicine පේමන්ට්ස් කරන්න විතරලු Click to expand... ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා...
Hyaenidae said: Prisoner exchange එකකටනේ. අනික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Food/Medicine පේමන්ට්ස් කරන්න විතරලු Click to expand... ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා...
Hyaenidae Well-known member Apr 8, 2015 52,854 2 54,521 113 Oct 9, 2023 #5 hirashgeff said: ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා... Click to expand... සල්ලි තාම තියෙන්නෙ ඇමරිකන් බැංකුවක නේ. ඒක හොලවල නෑලු නෙ ඇටෑක් එකෙන් පස්සෙ වුණත්. බැංකුවෙන් රිලීස් කරන්නෙ Medicine/Food company එකකට විතරයි වෙන්න ඇති. Reactions: hirashgeff
hirashgeff said: ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා... Click to expand... සල්ලි තාම තියෙන්නෙ ඇමරිකන් බැංකුවක නේ. ඒක හොලවල නෑලු නෙ ඇටෑක් එකෙන් පස්සෙ වුණත්. බැංකුවෙන් රිලීස් කරන්නෙ Medicine/Food company එකකට විතරයි වෙන්න ඇති.
charitha2011 Well-known member Jan 25, 2011 16,404 1 32,078 113 - උඩරට - Oct 9, 2023 #6 බයිඩා කොහොමත් ගෙදර යනවා ඊට පස්සේ අයේ ට්රම්ප් එනවා Reactions: hirashgeff and Ritigala Jayasena69