'The United States Has To Support Israel': Trump Touts Israel Record, Slams Biden's

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Prisoner exchange එකකටනේ. අනික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Food/Medicine පේමන්ට්ස් කරන්න විතරලු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Prisoner exchange එකකටනේ. අනික විත්ඩ්‍රෝ කරන්න පුළුවන් Food/Medicine පේමන්ට්ස් කරන්න විතරලු

    ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා...​

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    ඕවා බයිපාස් කරන්න පුළුවන් බන්.... රුසියාව මුලු බටහිර තින්ක්ටෑන්ක් එකම අවුරුද්දක් හිතලා දාපු ප්‍රයිස් කැප් එක බයිපාස් කරේ.... දැන් ඇමෙරිකන් උන්ම පිලිගන්නවා ප්‍රයිස් කැප් එක වැඩ කරේ නෑ කියලා...​

    සල්ලි තාම තියෙන්නෙ ඇමරිකන් බැංකුවක නේ. ඒක හොලවල නෑලු නෙ ඇටෑක් එකෙන් පස්සෙ වුණත්.

    බැංකුවෙන් රිලීස් කරන්නෙ Medicine/Food company එකකට විතරයි වෙන්න ඇති.
     
    • Like
    Reactions: hirashgeff

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News