මුළු බටහිරටම කෙලවෙයිවගේ.... යුක්‍රේනයට දීලා මුන් කෑව

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම උනොත්නම් මෙක්සිකෝවේ ඩ්‍රාග් කර්ටෙල් වලට ඇමෙරිකාව අල්ලන්න පුළුවන් වෙයි , ඇමරිකන් හමුදාව ලෝකේ වටේ යනකොට..
    අල්ලයි ඇටේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,309
    113
    ඔව් බටහිරට කෙළවෙයි වගේ නේද.
    අපිත් මේ ගේමක් ගහලා කොහොමහරි ලංකාවට එන්න ඉන්නෙ. පොනිල් සර්ගෙ සවුබාගෙ දැක්ම බලන්න ආසයි. 😹😹
    කැලිෆෝනියාවටත් වඩා පොඩි economy එකක් තියන රටක් එක්ක compete කරන්න මුළු බටහිර industrial base එකටම බෑ කියල හිතන් ඉන්න උන්ට ඕවා කියල වැඩක් නෑ :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ ආතල් අස්සෙ උතුරු කොරියන් එකා ෆෝම් වෙලා කොහෙටවත් කෙලගෙන කෙලගෙන යයිද අපි අතරත් ඒවගේ අහක ඒවට ෆෝම්වෙන බුවාල ඉන්නෙ😆😄😄😄😄
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,737
    11,569
    113
    හඳට කිට්ටුව
    ඇමරිකාව ඇතුලු යුරෝප රටවල් උන්ගේ ඇමෝ ඉවරවෙනකොට න්‍යෂ්ඨික ආයුධ වලින් කෙලින්ඩ පටන් ගනි..
    මොකා මොන නාඩගම නැටුවත් අන්තිමේ කෙලවෙන්නේ අපිට..
    එච්චරයි.
     
    • Sad
    • Like
    Reactions: Dubairox and NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇමරිකාව ඇතුලු යුරෝප රටවල් උන්ගේ ඇමෝ ඉවරවෙනකොට න්‍යෂ්ඨික ආයුධ වලින් කෙලින්ඩ පටන් ගනි..
    මොකා මොන නාඩගම නැටුවත් අන්තිමේ කෙලවෙන්නේ අපිට..
    එච්චරයි.
    මේ අස්සෙ රනිල්ටත් මල පැනල එයාෆෝස් එකට අණකරොත් ගිහිල්ල ඉන්දියාවට ගහල අල්ලගනින් කියල මොකක් වෙයිද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,138
    1
    11,139
    113
    මේ අස්සෙ රනිල්ටත් මල පැනල එයාෆෝස් එකට අණකරොත් ගිහිල්ල ඉන්දියාවට ගහල අල්ලගනින් කියල මොකක් වෙයිද?
    we can get free Indian passports
     
    • Like
    Reactions: NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,737
    11,569
    113
    හඳට කිට්ටුව
    මේ අස්සෙ රනිල්ටත් මල පැනල එයාෆෝස් එකට අණකරොත් ගිහිල්ල ඉන්දියාවට ගහල අල්ලගනින් කියල මොකක් වෙයිද?
    එහෙමට එකා බන්, ආසියාවේ හොදම මොලේ නොවෑ
     
    • Haha
    Reactions: NRTG and Alexb

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Biden karaya loke watema hanuma wage gini thiyala bankoloth karanna hadanwa wenna bayida ?

    nikan hena master mind game ekak wage, ?
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයන්ට වත් ඇමරිකාව, චීනේ යුධෝපරණ ගැන හරිහැටි වැටහිමක් නැ කියලා කියන්නේ... ඇමරිකාව යුද්ධ කරාට උන් උන්ගේ ආයුධ එළියට දානවා අඩුයිලු..චීනේ තාම යුද්ධේකට මැදි උනේ නැලු.. ඒ නිසා හරිහැටි අවබෝධයක් නැ කියලා කියන්නේ
     
    • Like
    Reactions: NRTG

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කාටවත් නොපෙනුන දෙයක් ඉස්මතු කරන්න හිතුනා....

    රැසියා යුක්‍රේන යුද්ධයේදී ගොන් සෙලා පොඩි එකෙක් අඩනවා වගේ නාහෙන් අඩ අඩ දිගට හරහට අති නවීන ආයුධ යුක්‍රේනයට ගෙනාවා. ඒ ආයුධ බොහොමයක් යුක්‍රේනයේ ඉන්න යටි මඩි කාරයෝ ටික හීමිට පන්නලා ත්‍රස්තයන් අතට විකිනීම් කරලා ඒවා මේ ත්‍රස්තයෝ අතට පත් වෙලා තියනවා. මේක නිසා තවත් ජීවිත හානි කීයක් වෙයිද දන්නේ නැහැ.

    ගොන් සෙලා යුක්ක්‍රේනයත් විනාශ කරගෙනම ලෝකෙටම කෙලෙව්වා....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    Pentagon Sends U.S. Arms Stored in Israel to Ukraine​

    Israeli officials had initially expressed concerns that the move could damage its relations with Russia.

    The Pentagon is tapping into a vast but little-known stockpile of American ammunition in Israel to help meet Ukraine’s dire need for artillery shells in the war with Russia, American and Israeli officials say.​

    The stockpile provides arms and ammunition for the Pentagon to use in Middle East conflicts. The United States has also allowed Israel to access the supplies in emergencies.​

    The Ukraine conflict has become an artillery-driven war of attrition, with each side lobbing thousands of shells every day. Ukraine has run low on munitions for its Soviet-era weaponry and has largely shifted to firing artillery and rounds donated by the United States and other Western allies.​



    https://www.nytimes.com/2023/01/17/us/politics/ukraine-israel-weapons.html


    If the 300,000 rounds the US took from Israeli stockpiles to give to Ukraine corresponds to that 80% that Israel's supposedly down then they basically can't sustain combined armed warfare, since the 2014 Gaza war took 34,000 rounds of artillery alone.

    Even if they have hundreds of thousands left, they can only use a fraction of them on Gaza since they need enough that they could fight a high intensity war with Egypt, Syria, and Lebanon if they intervene... let alone if Iran and Iraq start sending forces



    මම හිතෙන්නේ මුළුලොකෙම ආයුධ ගත්තත් රුසියාවට ගහන්න බැරිවෙයි වගේ.... යුක්‍රේන කවුන්ට ඔෆෙන්ස් එකේ නෙට් ගේන් එක මයිනස් කියලා කියනවා... මුදාගත්තට වඩා රුසියාව අල්ලගෙන
    රනිල්ව යැව්වනං හරි බං. මිලේනියම් සිටි එක වගේ මුලු KGB එකම පාවලා දෙයි. නේද බයියනි @2osama @N A K A M U R A @weer 11 @erozan
     
    • Wow
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,900
    113
    මාලඹේ
    රනිල්ව යැව්වනං හරි බං. මිලේනියම් සිටි එක වගේ මුලු KGB එකම පාවලා දෙයි. නේද බයියනි @2osama @N A K A M U R A @weer 11 @erozan
    රනිල් හොදයි උබේ අම්මට ජෝඩු කරලා පැටවු ගස්සන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රනිල් හොදයි උබේ අම්මට ජෝඩු කරලා පැටවු ගස්සන්න
    පැටවු ටික පෝලිමට ඇවිල්ල උඹෙ අම්මට පෝලිමක් දාන්නද?
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,586
    1,052
    113
    Negombo paththe thama
    kim jong un GIF
    keri mitta muth maina wage baduwak thama
     
    • Haha
    Reactions: dayt0na

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    කාටවත් නොපෙනුන දෙයක් ඉස්මතු කරන්න හිතුනා....

    රැසියා යුක්‍රේන යුද්ධයේදී ගොන් සෙලා පොඩි එකෙක් අඩනවා වගේ නාහෙන් අඩ අඩ දිගට හරහට අති නවීන ආයුධ යුක්‍රේනයට ගෙනාවා. ඒ ආයුධ බොහොමයක් යුක්‍රේනයේ ඉන්න යටි මඩි කාරයෝ ටික හීමිට පන්නලා ත්‍රස්තයන් අතට විකිනීම් කරලා ඒවා මේ ත්‍රස්තයෝ අතට පත් වෙලා තියනවා. මේක නිසා තවත් ජීවිත හානි කීයක් වෙයිද දන්නේ නැහැ.

    ගොන් සෙලා යුක්ක්‍රේනයත් විනාශ කරගෙනම ලෝකෙටම කෙලෙව්වා....

    ඔව් එහෙම එකක් වෙලා තියෙන්නේ. උක්රේන් වල සල්ලි තියේ නං ඕන හුට්ටක් ගන්න පුළුවන් උදයංග මිග් ගෙනාවෙත් එහෙන් ඔය වගේ උන් සෙට් එකක් අල්ලාගෙන. යුද්දේ අස්සේ හමස් සල්ලි දීල හොදවයින් වෙපන් ලොට් එකක්ම ගන්න ඇති
     
    • Like
    Reactions: rasidass and NRTG