ජැක්සන්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    ජැක්සන් ගේ මුහුණ වහලා නිව්ස් එකේ පෙන්නුවේ ඈයි ? බෝදියේ මුහුණ සවුත්තු වෙලාද ?

    තව එකෙක් කිව්වා අර ෆිල්ම් එක හදන මුවාවෙන් නිදන් හරුවා කියලා එනිසා පිල්ලියක් ඇවිත් ජකා ට සොට් එක දුන්නා කියලා මේවා වල ඇත්ත නැත්ත මොකද්ද ?
    පිල්ලි නෙමේ නිදන් සින් කට කතා ද
     
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ජැක්සන් ගේ මුහුණ වහලා නිව්ස් එකේ පෙන්නුවේ ඈයි ? බෝදියේ මුහුණ සවුත්තු වෙලාද ?
    මොන නිව්ස් එකේද එහෙම පෙන්නුවෙ? හොඳට පෙන්නුව නේ.
     
    • Like
    Reactions: Ryan08

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ජැක්සන් ගේ මුහුණ වහලා නිව්ස් එකේ පෙන්නුවේ ඈයි ? බෝදියේ මුහුණ සවුත්තු වෙලාද ?

    තව එකෙක් කිව්වා අර ෆිල්ම් එක හදන මුවාවෙන් නිදන් හරුවා කියලා එනිසා පිල්ලියක් ඇවිත් ජකා ට සොට් එක දුන්නා කියලා මේවා වල ඇත්ත නැත්ත මොකද්ද ?
    පිල්ලි නෙමේ නිදන් සින් කට කතා ද

    වේස බෞද්දයෝ කුහකක කමට කියන කතා ඕවා.
     
    • Haha
    Reactions: N A K A M U R A

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,734
    113
    colombo
    bahirawaya.
    නිදන් සින් ඇත්තද බන් මම හිතුවේ සුඅරනගනා කතා කියලා

    වේස බෞද්දයෝ කුහකක කමට කියන කතා ඕවා.
    මේක බෞද්දයනට තියෙන සමබන්දේ මොකද්ද නිධන් හා බෞද්ද හා පිල්ලි අතර සමබන්ද්යක් මම දන්නේ නැහැ
    ------ Post added on Oct 10, 2023 at 1:47 AM
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    ජැක්සන් ගේ මුහුණ වහලා නිව්ස් එකේ පෙන්නුවේ ඈයි ? බෝදියේ මුහුණ සවුත්තු වෙලාද ?

    තව එකෙක් කිව්වා අර ෆිල්ම් එක හදන මුවාවෙන් නිදන් හරුවා කියලා එනිසා පිල්ලියක් ඇවිත් ජකා ට සොට් එක දුන්නා කියලා මේවා වල ඇත්ත නැත්ත මොකද්ද ?
    පිල්ලි නෙමේ නිදන් සින් කට කතා ද
    නිදන් වලට එනවා නං මුළින්ම එන්නේ මහ පුටු වලට
     
    • Like
    Reactions: jjpala

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    We should not disrespect a dead body or speak bad about a dead person no matter who that person was. What he did will remain with him dead or alive.
    I did not believe that he was injured through an accident with wild elephant looking at the extensive damage to the vehicle.
    What one can learn from this is not to believe Media whether it is social media or conventional one. Truth is always hard to digest. Media is always controlled by interested groups irrespective of what kind of regulation west or east.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මැරෙනකන් බලන් හිටපු බලු ජෙප්පෝ දැන් ඵනවා ඒ මනුස්සයගේ මූණ බලන්න.ඉන්නකන් මඩ ගැහුවා වල් පෙරේත හැත්ත..🤮🤮

    අර රන්ජන් කාරයා කිව්ව කථාව 100%ක් අැත්ත.ලංකාවේ ඉන්නේ ජීවත් වෙලා ඉන්න කොට දෙන ගෞරවය දෙන්න බැරි මහ පට්ටම කුහක කාලකන්නි කුහක බල්ලෝ ටිකක්..මැරුණහම බොරුවට අඬනවා..හෑලි ලියනවා.කුහක ගූ පෝර ජෙප්පොන්ට ම තමා මේ රට හරියන්නේ.🤮🤮🤮🤮

    Last edited:
    • Haha
    Reactions: jjpala