ජයෝතිෂ්‍ය විසින් පවුලක්‌ විනාශ කළ හැටි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,116
    198,654
    113
    Colombo, Sri Lanka
    බොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනව
    අපෝ එහෙනම් හෙන වැරදි වැඩක්නේ. ඇත්තටම ඉන්න කෙනෙකුගේ චරිතේ ඝාතනය වෙන එක. වැඩේ කියන්නේ මචන් අපිත් ඉතින් ඔය වගේ එකක් දැක්කම වැඩිය හොයන්නේ නැතුව ෂෙයාර් කරනවනේ අනිත් අයට දැනගන්න :(
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    පලයං #කෝ බොරු නොදා
    බොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනව
    බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියල
     
    • Wow
    Reactions: NRTG

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියල
    #කෝ ඉස්සෙල්ල ඕකෙ Comments කියවල හිටින්
     
    • Wow
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕක දුලීකාම ප්‍රෝග්‍රෑම් එකක කියනව මම බැලුව.
     
    • Wow
    Reactions: NRTG

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියල
    මාරපන එදිරිව අබේකෝන් කියල නඩු තීන්දුවක් අල්ලගෙන ගොතපු කතාවක් මේ වෙි#ට ආදේශ කරල ගොතපු එකක්
     
    • Wow
    Reactions: Any.key and NRTG

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    මාරපන එදිරිව අබේකෝන් කියල නඩු තීන්දුවක් අල්ලගෙන ගොතපු කතාවක් මේ වෙි#ට ආදේශ කරල ගොතපු එකක්
    උබ කොහොමද දැනගත්තේ? අපිටත් share කරපංකො බලන්න
    දුලීකා මේක ඇත්තක් කියල ,ප්‍රසිද්ද මාද්යේ කියල තියෙනවා..
    @fxgupiya දැන් උබ කියන්නෙ දුලිකා ත් බොරු කියල කියලද
     
    • Wow
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,617
    6,164
    113
    උබ කොහොමද දැනගත්තේ? අපිටත් share කරපංකො බලන්න

    @fxgupiya දැන් උබ කියන්නෙ දුලිකා ත් බොරු කියල කියලද
    උබ ගැන වත් ඔයඔය දෙවනියට කමන්ට් කරපු එකා ගැන වත් ,සත 5ක විස්වාසයක් නෑ.. මේක දුලීකා ගැන වත් කේන්දර ගැන්වත් ,ජෝතිශය ගැනවත් කතා කරන වෙලාවක් නෙමේ..
     
    • Like
    Reactions: NRTG

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    උබ කොහොමද දැනගත්තේ? අපිටත් share කරපංකො බලන්න

    @fxgupiya දැන් උබ කියන්නෙ දුලිකා ත් බොරු කියල කියලද
    ඔව් ඒකිම අනුකම්පව අරන් ප්‍රසිද්ද වෙන්න කරපු වැඩක්. ඕක ගැන ලෝයස්ග වගයක් රිසර්ච එකක් කරල හොයන් තිබ්බ මේකි කියන්නෙ බොරු කියල.
     
    • Like
    Reactions: NRTG

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    උබ ගැන වත් ඔයඔය දෙවනියට කමන්ට් කරපු එකා ගැන වත් ,සත 5ක විස්වාසයක් නෑ
    ඉතිං මට මොකෝ 3D ගුරෝ
    ඔව් ඒකිම අනුකම්පව අරන් ප්‍රසිද්ද වෙන්න කරපු වැඩක්. ඕක ගැන ලෝයස්ග වගයක් රිසර්ච එකක් කරල හොයන් තිබ්බ මේකි කියන්නෙ බොරු කියල.
    Proof or it didnt happen 🥴
     
    • Wow
    Reactions: NRTG

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    ඉතිං මට මොකෝ 3D ගුරෝ

    Proof or it didnt happen 🥴
    මට ලෝයර් කෙනෙක් කිව්වෙ ඕක ඉස්සෙල්ල වෛරල් වෙච්ච් ක‍ාලෙ. මම උගෙන් විස්තර අහල මේකෙ දාන්නම් update

    ඕක ඇත්තක් නඩු වාර්තාවක් තියේ. අලුත් case වලට නඩු තීන්දු දෙන්නත් ගන්නව ඔය නඩු තීන්දුව.
    එහෙම නඩුවක් තිබ්බට ඒ මාරපන මේ මාරපන නෙමේ
    ------ Post added on Oct 10, 2023 at 8:36 PM