පණ්ඩුකභය යි මාමල සෙට් එකයි කොටවපු එවුන්ගේ තවත් වික්රමයක්
බොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනවමාරම කතාවක් ඒකනම්![]()
අපෝ එහෙනම් හෙන වැරදි වැඩක්නේ. ඇත්තටම ඉන්න කෙනෙකුගේ චරිතේ ඝාතනය වෙන එක. වැඩේ කියන්නේ මචන් අපිත් ඉතින් ඔය වගේ එකක් දැක්කම වැඩිය හොයන්නේ නැතුව ෂෙයාර් කරනවනේ අනිත් අයට දැනගන්නබොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනව

පලයං #කෝ බොරු නොදා
බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියලබොරු යකෝ ඕක. හෙන පරණ බොරුවක් ආයෙ ආයෙ පට්ට ගහනව
#කෝ ඉස්සෙල්ල ඕකෙ Comments කියවල හිටින්බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියල
බොරු කියල දාපු Comment එකක්වත් නැහැ #කෝ..තොට පිස්සුද#කෝ ඉස්සෙල්ල ඕකෙ Comments කියවල හිටින්
මාරපන එදිරිව අබේකෝන් කියල නඩු තීන්දුවක් අල්ලගෙන ගොතපු කතාවක් මේ වෙි#ට ආදේශ කරල ගොතපු එකක්බොරු නම් ඉතිං proof දාපන්.. තෝ හිතුවද මට ෆේස්බුක් පොස්ට් වල ඇත්ත නැත්ත බලන්න දිවැස් තියෙනව කියල
උබ කොහොමද දැනගත්තේ? අපිටත් share කරපංකො බලන්නමාරපන එදිරිව අබේකෝන් කියල නඩු තීන්දුවක් අල්ලගෙන ගොතපු කතාවක් මේ වෙි#ට ආදේශ කරල ගොතපු එකක්
@fxgupiya දැන් උබ කියන්නෙ දුලිකා ත් බොරු කියල කියලදදුලීකා මේක ඇත්තක් කියල ,ප්රසිද්ද මාද්යේ කියල තියෙනවා..
උබ ගැන වත් ඔයඔය දෙවනියට කමන්ට් කරපු එකා ගැන වත් ,සත 5ක විස්වාසයක් නෑ.. මේක දුලීකා ගැන වත් කේන්දර ගැන්වත් ,ජෝතිශය ගැනවත් කතා කරන වෙලාවක් නෙමේ..
ඔව් ඒකිම අනුකම්පව අරන් ප්රසිද්ද වෙන්න කරපු වැඩක්. ඕක ගැන ලෝයස්ග වගයක් රිසර්ච එකක් කරල හොයන් තිබ්බ මේකි කියන්නෙ බොරු කියල.
ඉතිං මට මොකෝ 3D ගුරෝඋබ ගැන වත් ඔයඔය දෙවනියට කමන්ට් කරපු එකා ගැන වත් ,සත 5ක විස්වාසයක් නෑ
Proof or it didnt happenඔව් ඒකිම අනුකම්පව අරන් ප්රසිද්ද වෙන්න කරපු වැඩක්. ඕක ගැන ලෝයස්ග වගයක් රිසර්ච එකක් කරල හොයන් තිබ්බ මේකි කියන්නෙ බොරු කියල.
මට ලෝයර් කෙනෙක් කිව්වෙ ඕක ඉස්සෙල්ල වෛරල් වෙච්ච් කාලෙ. මම උගෙන් විස්තර අහල මේකෙ දාන්නම් updateඉතිං මට මොකෝ 3D ගුරෝ
Proof or it didnt happen![]()
එහෙම නඩුවක් තිබ්බට ඒ මාරපන මේ මාරපන නෙමේඕක ඇත්තක් නඩු වාර්තාවක් තියේ. අලුත් case වලට නඩු තීන්දු දෙන්නත් ගන්නව ඔය නඩු තීන්දුව.